Bicycle Recommendations

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,738
    11,370
    113
    Brands nan godak tiyenawa. Menna supirima brands

    Giant (lankawe matket wadima eka)
    Specialized
    GT
    Trek
    Bianchi
    Raleigh
    Cannondale
    Scott
    Merida
    Cona
    Santa Cruz

    Second hand ekak ganna awulak na. Man gatte Seeduwa Motors eken. Me thiyenne mage bike1

    Giant Escape R3 (2012)

    13-BE61-D1-C62-A-4-B9-F-B918-659-F2148-EE03.jpg
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,091
    806
    113
    Lanka

    kawadda gatte kiyak unada machan ??

    kawadda gatte kiyak unada machan ??
    frame size eka kiyada ?
    ------ Post added on May 22, 2022 at 11:50 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Brands nan godak tiyenawa. Menna supirima brands

    Giant (lankawe matket wadima eka)
    Specialized
    GT
    Trek
    Bianchi
    Raleigh
    Cannondale
    Scott
    Merida
    Cona
    Santa Cruz

    Second hand ekak ganna awulak na. Man gatte Seeduwa Motors eken. Me thiyenne mage bike1

    Giant Escape R3 (2012)

    13-BE61-D1-C62-A-4-B9-F-B918-659-F2148-EE03.jpg

    Trinx Free 2.0
    700c_trinx_free_20_hybrid_bike_1610972340_edd2292b_progressive.jpg

    mama dan masa 2-3kata withara kalin fuel prashne nisama mae bicycle eka Nishans Cycle Base kiyala Maharagama place ekakin gaththa. danatanam awlak na ithin.

    Thanks for mentioning the shops. These are cuties.
     
    • Like
    Reactions: djmaxtor

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    mata machan bicycle ekata witharak 79,000/= giya.
    ekata Bottle Holder, Front and Back LED lights, Trinx Combination Cable lock dammata passe 85,000/= withara una.
    ae price ekata worth da kiyalanam loku idea ekak na machan. watenma hoyala balala anthimata mage budget ekata set une meka thamai
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අනිවාර්‍යෙන්ම හෙල්මට්ස් දානව.

    මම මේ හොයන්න පටන් ගත්ත විතරයි. ඔය මිල ප්‍රශ්නෙ මටත් දැන් දැනෙනව. මම බැලුවෙත් සෙකන්ඩ් හෑන්ඩ් වලට යන්න. බලමු.
    ------ Post added on May 22, 2022 at 11:23 PM
    කුරුණෑගල තමයි සුප්පා බඩු තියෙන්නේ , හැබැයි හොයාගන්න අමාරුයි.
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,607
    1,126
    113
    Kottawa
    Trinx Free 2.0
    700c_trinx_free_20_hybrid_bike_1610972340_edd2292b_progressive.jpg

    mama dan masa 2-3kata withara kalin fuel prashne nisama mae bicycle eka Nishans Cycle Base kiyala Maharagama place ekakin gaththa. danatanam awlak na ithin.
    honda place eka... mama podi kale.. meeta 20 years walata wagey udadi othanin recondition mountain bike ekak gatta.. thama place eka thiyenawane
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,091
    806
    113
    Lanka
    mata machan bicycle ekata witharak 79,000/= giya.
    ekata Bottle Holder, Front and Back LED lights, Trinx Combination Cable lock dammata passe 85,000/= withara una.
    ae price ekata worth da kiyalanam loku idea ekak na machan. watenma hoyala balala anthimata mage budget ekata set une meka thamai
    thanks machan matat oyawage budjet ekk thiyenne . beginner kenek ta hoda bilke ekk kiyala thamai kiyanne oka . good luck
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    රිප්ලයි කරපු හැමෝටම තෑන්ක්ස්.

    මං හිතන්නෙ මට බයික් එකක් හොයන්න පටන් ගන්න අවශ්‍ය වැදගත් රෙෆරන්ස් පොයින්ට්ස් ඇති තරම් ලැබුන. ඊට අමතරව සයිකලින් ගැන ලියවෙන බ්ලොග්, ෆෝරම් එහෙමත් බලන්න පටන් ගත්ත. ෆ්‍රේම්, ටයර්, ඩ්‍රයිවර් ට්‍රේන් ගෲප්සෙට් එක ගැන හිතන්න දේවල් ටිකක් තියෙන බව තේරෙනව. කෙසේවෙතත් ඉක්මනින්ම එකක් තෝරගෙන ගන්න පුලුවන් වෙයි.

    ස්තූතියි.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    රිප්ලයි කරපු හැමෝටම තෑන්ක්ස්.

    මං හිතන්නෙ මට බයික් එකක් හොයන්න පටන් ගන්න අවශ්‍ය වැදගත් රෙෆරන්ස් පොයින්ට්ස් ඇති තරම් ලැබුන. ඊට අමතරව සයිකලින් ගැන ලියවෙන බ්ලොග්, ෆෝරම් එහෙමත් බලන්න පටන් ගත්ත. ෆ්‍රේම්, ටයර්, ඩ්‍රයිවර් ට්‍රේන් ගෲප්සෙට් එක ගැන හිතන්න දේවල් ටිකක් තියෙන බව තේරෙනව. කෙසේවෙතත් ඉක්මනින්ම එකක් තෝරගෙන ගන්න පුලුවන් වෙයි.

    ස්තූතියි.
    gaththata passe thread ekakuth damu
     
    • Like
    Reactions: lovethebomb