Bicycle Recommendations

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,301
    6,738
    113
    හෙල බිමේ
    Trinx Free 2.0
    700c_trinx_free_20_hybrid_bike_1610972340_edd2292b_progressive.jpg


    mama dan masa 2-3kata withara kalin fuel prashne nisama mae bicycle eka Nishans Cycle Base kiyala Maharagama place ekakin gaththa. danatanam awlak na ithin.
    අඩෝ මේ බයික් එක හොඳ ද?
    උබ ගත්තු තැන bicycle ගෙන්වන තැනක් ද?
    Mud guard නැද්ද බං? වැස්සේ යන්න බෑ නේ.
    Dual suspension bike නැද්ද?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Brands nan godak tiyenawa. Menna supirima brands

    Giant (lankawe matket wadima eka)
    Specialized
    GT
    Trek
    Bianchi
    Raleigh
    Cannondale
    Scott
    Merida
    Cona
    Santa Cruz

    Second hand ekak ganna awulak na. Man gatte Seeduwa Motors eken. Me thiyenne mage bike1

    Giant Escape R3 (2012)

    13-BE61-D1-C62-A-4-B9-F-B918-659-F2148-EE03.jpg
    Godak model dan owageth mama hithanne manufacturing in china .....:)

    Brands nan godak tiyenawa. Menna supirima brands

    Giant (lankawe matket wadima eka)
    Specialized
    GT
    Trek
    Bianchi
    Raleigh
    Cannondale
    Scott
    Merida
    Cona
    Santa Cruz

    Second hand ekak ganna awulak na. Man gatte Seeduwa Motors eken. Me thiyenne mage bike1

    Giant Escape R3 (2012)

    13-BE61-D1-C62-A-4-B9-F-B918-659-F2148-EE03.jpg
    Meka kiyada ban gatte???road akak neda ???nethnam hybrid da???oke tyre and rim lankawe hoyaganna tida????
    ------ Post added on May 24, 2022 at 7:04 AM
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දැන් බයිසිකල් හොයන්න හරි අමාරුයි නේද
    මම මාස තුන හතරකට කලින් 40ට ගත්තා එකක්, ඒ දවස් වල ලේඩීස් ටයිප් ඒව තිබුනෙ 14-17 වගේ ගනන් වලට දැන් ලේඩීස් ඒව තිස් ගනන් වලට යන්නෙ. මම ගනිපු ටයිප් එකේ ඒව 80+ දැං
    තෙල් ප්‍රශ්නෙත් එක්ක බයිසිකල් සෑහෙන ගනන් ගියා තව ඉම්පෝට් කරන්න බැරි නිසා ගෙනාපු ටික විතරයිනේ උන් ගාව තියෙන්නෙත්
    ඒක නිසා බයිසිකලයක් ගන්නවා නං වැඩිය හොය හොයා ඉන්න එපා ගන්න. ජපන් බයසිකල් ගෙනත් විකුනන තැනකින් කන්ඩිශන් හොඳ එකක් ගන්න. හැම අතින්ම හොඳ ඒව නං හොයල වැඩක් නැහැ මේ දවස්වල එහෙම ඒව නැහැ
    Mamath kade yanna one nisa Lumala LAdies ekak gatta 22k wage ganakata
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    පරණ බයිසිකල් කබලක් අරන් කෑලි ටික දාලා දාලා හදාගත්තා..14කට වගේ ඔක්කොම කරගන්න පුළුවන් උනා..ගියර් නෑ හැබැයි...දැනට ඇති.ගියර් සිස්ටම් එකත් වෙනමම දාගන්න පුළුවන්ද දන්නෙ නෑ..