big Help loading error

Dean_winchester

Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    මං යන වෙබ් සයිට් කිහිපයකටම මගේ Internet සම්බන්දතාවෙන් යද්දි මෙහෙම වෙනවා.ඇයි එහෙම වෙන්නේ.වෙන Internet සම්බන්දතාවයකින් යද්දි මෙහෙම වෙන්නේ නැ.සමහර වෙබ් සයිට් වැඩ කරන්වා.මට මේක විසදගන්න උදවු කරන්න
    error.png
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,965
    26,377
    113
    Kandy
    oyage computer eke date time harida balanna browser eka uninstall karala wena browser ekak dala balanna certificate error ekak enne ehema wenne godak welwata date time wenas unama
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    oyage computer eke date time harida balanna browser eka uninstall karala wena browser ekak dala balanna certificate error ekak enne ehema wenne godak welwata date time wenas unama
    Certificate expires උනහම ඔහොම එනවා නේද බං.