අපේ ගෙදර සිවිලිමේ සත්තු වගයක් ඉන්නවා බන්, පට්ටම වදයක් මචන්ලා, මුන් උදේ පාන්දර කෑගහනවා, එහෙට මෙහෙට දුවනවා, සිවිලිම හූරනවා රෑටත් ඔහොමම තමයි, වෙලාවක් කියල නෑ. මහන්සි උන දවසකට නින්දක් දාන්න දෙන්නේ නෑ. මූ කොහොම හරි නින්ද කඩනවා. සමහර වෙලාවට සිවිලිමටම චු කරනව. දැන් ඇස්බැස්ටොස් සිවිලිමත් කැත වෙලා, වතුර පාරවල් වගේ ඩොට් ඩොට් තියෙනවා.
මම කොස්සේන් සිවිලිමට අනිනවා. උන් බය නෑ බන්. විනාඩියකට වගේ දැගලිල්ල නවතිනවා එචරයි.
මුන්ටික එලවලා දාන්න විදියක් කියන්නකෝ





