Big help machanla

SUPER SONIC

Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    වේලිච්ච මිරිස් ගිනි අඟුරු කබලකට දාලා සිවිලිම ඇතුලේ තියලා තියහන් හොඳට දුම යන්න සිවිලිම පුරා. ටික දවසක් කරහන්. ආයේ පැත්ත පළාතේ එන්නේ නෑ.
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    උගුඩුවො බං :) අපේ ගෙදර ඉන්න එකා නම් ගේ ඇතුලටත් බහිනවා පළතුරු සුවඳ එනකොට :dull: අපේ ගෙදර තියෙන්නෙ ගොඩක් ඉස්සර ගහපු සිවිලිමක් බං. ගේ හදපු බාස් වහලේ සිවිලිම අතරේ දිගටම ඉඩක් තියල තමයි ගහල තියෙන්නෙ :angry: සද්ද වලට නම් අපි දැන් හුරු වෙලා බං එච්චර ගානක් නෑ :) මිට කලින් තලගොයි ගැරඬි වගේ අයත් හිටියා :rofl: තලගොයාව නම් මම පොඩි කාලේ මනුස්සයෙක් ඇවිත් අරන් ගියා. උන්ගේ මස් කනවා කියල මම ඒ කාලේ දැනගෙන හිටියේ නෑ :( පව් වැඩ බං :( තියෙන හිල් ටික වහල දාන එක තමා බං කරන්න පුළුවන් හොඳම වැඩේ.
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    dawal welawka hondata hoyala balapan mun enne kohenda kiyala
    e than tika wahala dapan wade hari !
    ape gedarath thalagoy pawl dekak ma innawa habai ehemathma karadarayak na
    indala hitala thamai sadda karanne ekath mahaloku saddayak nemei
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය ඉන්නෙ කලවැද්දා.
    අපේ සිවිලිමෙත් ඉන්නවා බං සක්කිලි හැත්ත හුජ්ජ කරනවයි සද්ද දානවයි මල වදේ.

    ඕකට අපි කරන්න පුලුවන් හැම දේම වගේ කලා. කරන්ට් දැම්මා දුං ගැහුවා රතිඥ්ඥා දැම්මා

    ඒත් වැඩක් වුනේ නෑ. අන්තිමට ලයිට් එකක් සෙට් කලා සිවිලිම උඩ.
    ලයිට් එක දාපු ගමං උං පැනලා දුවනවා. ඒත් හැම වෙලේම ලයිට් දාලා තියන්න බෑනෙ විදුලි බිලත් එකක්.

    ඒකට විසඳුම තමා Motion Sensors ටිකක් හයි කරන එක සයිරන් එකක් එක්ක ලයිට් පත්තු වෙන්න.
    මම මේ වගේ motion sensor එකක් ගෙනැත් බැලුවා වැඩේ හරි ඒත් අඩි 10ක් වගේ ඩිස්ටන්ස් එකක විතරයි වැඩ කරන්නෙ මේක.

    http://www.ebay.com/itm/121288700365

    වටේටම sensors ගහන්න වෙනවා :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,409
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැටියා;16568045 said:

    කලවැද්ද සහ උගුඩුවා කියන්නෙ එකම සතාටද?:oo:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,409
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැටියා;16568060 said:
    නෑ මචං උගුඩුවා කියන්නෙ වෙන සතෙක් මම දන්න විදියට :)
    අපි කියන්නෙ කලවැද්දො කියල හැබැයි එකම පෙනුමද කොහෙද පිටින් ආපු අය කියන්නෙ උන්ගෙ සිවිලිමේ ඉන්නෙ උගුඩුවො කියල..අනේ මන්ද :rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපි කියන්නෙ කලවැද්දො කියල හැබැයි එකම පෙනුමද කොහෙද පිටින් ආපු අය කියන්නෙ උන්ගෙ සිවිලිමේ ඉන්නෙ උගුඩුවො කියල..අනේ මන්ද :rolleyes:

    එහෙනං අපේ පැත්තෙ ඔය සතා කලවැද්දා කියලා අඳුන්වනව ඇත්තෙ.
    පහත රට එවුන් කියනව ඇත්තෙ උගුඩුවා කියලා :)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,409
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැටියා;16568089 said:
    එහෙනං අපේ පැත්තෙ ඔය සතා කලවැද්දා කියලා අඳුන්වනව ඇත්තෙ.
    පහත රට එවුන් කියනව ඇත්තෙ උගුඩුවා කියලා :)
    ඔව්..පූසො වර්ග දෙකක් වගේ පොඩි වෙනස්කමකුත් තියෙනව විය හැකියි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකුන් මහ එපාකරපු ජාතියක් බං. දවසක් සිවිලින් ෆෑන් එක දාල තියෙද්දී චූ පාරක් දැම්මා නෑවිලා අනාතම වෙලා යන්න.:baffled:
    අපිට වදේ වුනාට උන් හෙන ආතල් එකේ දඟල දඟල ඉන්න සත්තු ජාතියක්.:) ඕකුන් බිත්ති දිගේ බඩගාගෙන වහලට එන්නෑ මචන්. අනිවාර්‍යයෙන්ම ගේ අවට වහලට ලංවෙලා තියෙන ගස්වල අතු කපලදාපන්. උන් ඊටපස්සේ එන්නේනෑ,