පිංවතෙක්ට, මට මේ ටික spoken english වලට හරවල දෙන්න පුලුවන්ද
ඔයාල ශුවර් ඒකට අද ඒනවද කියල දැන ගන්න පුලුවන්ද?
*අපේ තැන ගැන කොහොමද දැනගත්තේ?
*ඔයාල තුන්දෙනා කැමතිනම් අපි ලග ඉන්න පුලුවන්, අපි අඩුවට දෙන්නම්
*ඔයාල කොච්චර කාලයක් ඉන්න බලාපොරොත්තු වෙනවද?
*අපි ඉදිරියට තවත් කාමර වැඩි කරගන්නව ඒ නිසා තමයි අර ඉදිකිරීම කරන්නේ,.
අපි මේක කරන්නේ, මේ සීසන් ඒකට පළවෙනි පාර ඒ නිසා අඩුපාඩු වෙන්න පුලුවන් ඒවට සමාවෙන්න
mata spoken english igenaganna puluwan thenkuth kiyahallako bn, british way hodada?