Big Help Pls.. Dialog Prepaid Users!

rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    මට ඕන කරල තියෙනව මගේ ඩයලොග් eZ cash එකවුන්ට් එකට සල්ලි ටිකක් දා ගන්න හදිස්සියකට. කවුරුහරි දන්නවද ප්‍රීපේඩ් මොබයිල් බැලන්ස් එකෙන් eZ cash වලට සල්ලි දාන විදිහක්? ඕකේ අනිත් පැත්තට නම් කරල තියෙනව මම, ඒ කියන්නෙ eZ cash වලින් ප්‍රීපේඩ් මොබයිල් එකට.

    එහෙම බැරිනම් කාට හරි එළකිරි එකේ හොඳ රෙපියුටෙෂන් එකක් තියෙන කෙනෙකුට පුලුවන්ද මම ඔයාගේ මොබයිල් එකට රු. 200 ක් එව්වොත් ඒ ගාන මගේ eZ cash එකට එවන්න?

    රු 20 ක බෝනස් එකක් දෙන්න පුළුවන් ඕනනම් මහන්සියට LOL :D