මචන්ලා මට ලොකු හෙල්ෆ් එකක් ඔනා, නිවාඩුවට අපි නුවර එලි පැත්තේ යන්නයි හිතාගෙන ඉන්නේ ඩවස් තුනකට විතර, මම ඔයාලට කියන්නම් බලන්න අදහස් කරගෙන ඉන්න තැන්, ඔයාල්ට පුළුවන්ද එවා බලන්න ලෙසිම පිලිවෙල මට කියන්න, ඒ වගේම නවතින්න පුළුවන් තැන් වලත් කන්ටෑක් නම්බර් තියෙනවනම් කියන්න ලොකු උදව්වක් මචන්ලා,
ඇඩිසම් බංඟලාව
වික්ටොරියා පාක්
ග්‍රෙගරි වැව
හග්ගල මල්වත්ත
හොර්ටන් ප්ලේස් ලොකාන්තය
ස්ටොබෙරි ෆාම් එක
අබේවෙල ෆාම් එක
ඔය යන අතර මඟ දිය ඇලි එහෙම තියෙනවනම් එවා
දුන්හිද ඇල්ල
ට්‍රිප් එක දවස් තුනයි,
මීට අමතරව තවත් ඔයාල දන්න ලස්සන තැන් තියෙනවනම් මේ කිට්ටුව එවත් කියන්න.
ඇඩිසම් බංඟලාව
වික්ටොරියා පාක්
ග්‍රෙගරි වැව
හග්ගල මල්වත්ත
හොර්ටන් ප්ලේස් ලොකාන්තය
ස්ටොබෙරි ෆාම් එක
අබේවෙල ෆාම් එක
ඔය යන අතර මඟ දිය ඇලි එහෙම තියෙනවනම් එවා
දුන්හිද ඇල්ල
ට්‍රිප් එක දවස් තුනයි,
මීට අමතරව තවත් ඔයාල දන්න ලස්සන තැන් තියෙනවනම් මේ කිට්ටුව එවත් කියන්න.

