මචන්ලා කවුරු හරි ඉන්නවද "තැපැල් සේවා නිලධාරී තනතුර 2012" එකට මේ 09 තියෙන විභාගයට යන්න ඉන්න කෙනෙක්..???
මට දැන ගන්න ඕන ඒ විභාගෙට කලින් තියෙන සම්මන්ත්රණයකට ගිය කවුරු හරි ඉන්නවද...??? මට එකට යන්න බැරි උනා...

ලොකු උදව්වක් මට දැනගන්න ඕන තොරතුරු තාක්ෂණය පේපර් එකට මොනවද එන්නේ කියලා.. කවුරු හරි උදව් කරන්න..
බම්ප් එකකින් හරි සහයෝගයක් ඕන...