BIG HELP PLZ...

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    මචන්ලා කවුරු හරි ඉන්නවද "තැපැල් සේවා නිලධාරී තනතුර 2012" එකට මේ 09 තියෙන විභාගයට යන්න ඉන්න කෙනෙක්..???:nerd::nerd:

    මට දැන ගන්න ඕන ඒ විභාගෙට කලින් තියෙන සම්මන්ත්‍රණයකට ගිය කවුරු හරි ඉන්නවද...??? මට එකට යන්න බැරි උනා...:(:(:(

    ලොකු උදව්වක් මට දැනගන්න ඕන තොරතුරු තාක්ෂණය පේපර් එකට මොනවද එන්නේ කියලා.. කවුරු හරි උදව් කරන්න..

    බම්ප් එකකින් හරි සහයෝගයක් ඕන...

    Please_Help_Me_by_ScENeYmE.jpg


    :(:(:(:(
     
    • Like
    Reactions: kat4ever

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    adath semina ekak thiyenawalu, eye i.t.n. news waladi yatin dammalu thiyena thanai welawai,thanai.me dan apu post man kiuwe.
    ඔව් බන් අද ගාල්ලේ තියෙන්නේ... මමත් ගාල්ලේ ඒත් මට යන්න විදියක් නෑ අද මට තව විභාගයක් තියෙනවා... එකයි බන් මේ මම අමාරුවේ වැටුනේ..:(:(:( අඩුම ගානේ Model papers ටිකවත් හොයාගන්න තියෙනවා නම් වටිනවා... තොරතුරු තාක්ෂනය පේපර් එක ගැන තම දැනගන්න ඕන මට...
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..