Big Help...

neonlili

Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    Machanla.


    Mage yaluwek ge bade gal awilla.Hoda doctor kenek kiyanna channel karanna.Thawa me wage welaawata monawada sudusu kaama.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    මෙනේරි කියල හාල් ජාතියක් තියනව
    200g විතර රෑට උණු වතුර ලීටර් 2 කට දාල තියල උදේ පහුවදා උදේ ඉදං බොන්න කියපන්..
    xray කරල බලපන් ගිහින් ලොකු ගලක් නම් oparate කරන්න වෙනව නැත්තම් කොහොම හරි වතුර බීල බීල pass කර ගන්න බලන්න කියපන්..
    දොස්තරලට කියල කරන්න දෙයක් නැහැ බන් අමාරුවට නම්.. වේදනාවට සපොස්ටරයක් දායි ඕන නම් ගියාම..
    පාස් වෙන්න බේත් දෙයි..
    scan කරාට අහුවෙන්නෙ නැහැ පොඩි ගලක් නම් xray වලට තමයි ගොඩක් වෙලාවට අහුවෙන්නෙ..
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පිතාශ්‍රයේද නැත්නම් මුත්‍රාශ්‍රයේද? දැන ගත්තේ කොහොමද?