Big help.

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කරන දෙයක් පරිස්සමෙන් මචන්. තුරුම්පුව ඌගේ අතේ තියෙන්නේ. නංගිව පරිස්සම් කර ගනින්. උබ ඕක දුර දිග අරන් ගියොත් ඌ වෙන එවුන්ව දම්මලා කරදර කරන්න ඉඩ තියෙනවා. උබට ඌ එක්ක ගේමට යන්න හිතෙනවා නම් නංගි ගැන හිතලා නැවතියන්.

    :yes:
     
    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    කරන දෙයක් පරිස්සමෙන් මචන්. තුරුම්පුව ඌගේ අතේ තියෙන්නේ. නංගිව පරිස්සම් කර ගනින්. උබ ඕක දුර දිග අරන් ගියොත් ඌ වෙන එවුන්ව දම්මලා කරදර කරන්න ඉඩ තියෙනවා. උබට ඌ එක්ක ගේමට යන්න හිතෙනවා නම් නංගි ගැන හිතලා නැවතියන්.

    :yes::yes:
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    කරන දෙයක් පරිස්සමෙන් මචන්. තුරුම්පුව ඌගේ අතේ තියෙන්නේ. නංගිව පරිස්සම් කර ගනින්. උබ ඕක දුර දිග අරන් ගියොත් ඌ වෙන එවුන්ව දම්මලා කරදර කරන්න ඉඩ තියෙනවා. උබට ඌ එක්ක ගේමට යන්න හිතෙනවා නම් නංගි ගැන හිතලා නැවතියන්.

    mata mokuthma karaganna widihak naa ban eka tama mata tiyana lokuma prashne. megara inneth ammi tattai nangi witarai.