කරන දෙයක් පරිස්සමෙන් මචන්. තුරුම්පුව ඌගේ අතේ තියෙන්නේ. නංගිව පරිස්සම් කර ගනින්. උබ ඕක දුර දිග අරන් ගියොත් ඌ වෙන එවුන්ව දම්මලා කරදර කරන්න ඉඩ තියෙනවා. උබට ඌ එක්ක ගේමට යන්න හිතෙනවා නම් නංගි ගැන හිතලා නැවතියන්. :yes: