Big Help.....

dark_shadows

Member
Mar 8, 2017
9
0
0
මං බැදලා අවුරුදු දෙකක් විතර වෙනවා දැන්.. තාම බබෙක් නෑ.. පෙන්නන්න හොද Doctor කෙනෙක් නැද්ද? මොනවද කරන test.. මේකට තියෙන විසදුම් මොනවද? අනේ මේක විහිලුවකට නන් ගන්න එපා.. මේ හින්දා ගොඩක් මානසිකව දුක් විදිනව. දන්න කෙනෙක් ඉන්නවා නන් විස්තරයක් කියන්න..
 

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    උබ කොහෙද මචං ඉන්නේ ? රාජගිරියේ අයුර්වේදේ හොද doctor කෙනෙක් ඉන්නවා ඕකට :yes:
     

    dark_shadows

    Member
    Mar 8, 2017
    9
    0
    0
    උබ කොහෙද මචං ඉන්නේ ? රාජගිරියේ අයුර්වේදේ හොද doctor කෙනෙක් ඉන්නවා ඕකට :yes:

    ගාල්ලෙ ඉන්නේ.. මොනවද කරන treatments..
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    one of my friend had a same issue. they god treatments from ninewales hospital for it and now they have a kid... so why do not just think of this type of things ?