big problm

comx

Well-known member
  • Jun 11, 2015
    2,537
    1,093
    113
    srilanka



    මගෙ බොලොග් ගිනුමෙ මෙහෙම url තියෙනවා traffic source වල ඒ urlඑක කිල්ක් කරපුවහම මගෙ සයිට් එකනෙ ඕපන් වෙන්නෙ කෝඩ් එක දිගයි
    :eek:

    attachment.php



    100 witara balal kisima help ekak dunna naha????:no::no::no::no:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    traffic sources wala thiyena ewa click karanna epa. virus thiyenna puluwan real traffic enne nathi.
    100 witara balal kisima help ekak dunna naha????
    me kathawa nan therun na.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,429
    12,938
    113
    38
    ඔයා පොස්ට් එකක් ලියලා එක Publish කරන්න කලින් View කරලා බැලුවොත් ඔහොම වැටෙනවා. තව Theme එක Edit කරන තැන තියෙන එක එක ඒවා නිසා ඔහොම url වැටෙනවා. ඔක අවුල් ගන්න එපා. Account එක හැක් වෙලා කියලා බයනම් 2 step verification Activate කරගන්න.