Bigdeals.lk Scam ??

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,050
    3,388
    113
    IN YOUR MIND RIGHT NOW!
    මම order එකක් දැම්මා.. Nov 12 ඒකට වෙච්ච දෙයක් නෑ. ඊයෙ ඉදන් මේ වෙනකන් තුන් පාරක් කෝල් කරා. Complain දැම්ම කියනවා order එකට මොකද උනේ කියලා දන්නෙ නෑ. අද මට ඕනෙ ඒකක් ඒක. අදත් දාලා නෑ ඒ කියන්නෙ හෙට හම්බෙන්නෙත් නෑ. දැන් මුන් මගේ කෝල් ආන්සර් කරන්නෙත් නෑ බං. මේ දැනුත් ලයින් එකේ ආන්සර් කරනකන්. උබල මේකෙන් බඩු අරන් තියෙනවද බං.
    IMG_0494.png
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,050
    3,388
    113
    IN YOUR MIND RIGHT NOW!
    abans ekema side gubbayamak thama oka..
    Shit bn මමත් කස්ටම කෙනෙක්ට දෙන්න තිබ්බ ඔඩරයක් දැම්මෙ බන්. දැන් මමත් බොරුකාරයෙක් වෙනවා. මොකද වෙලා තියෙන්නෙ කිව්වනම් රිෆන්ඩ් කරගෙන වෙනතැනකින් ගන්න හරි පුලුවන්. කාලෙ නාස්ති වෙනව
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,664
    11,674
    113
    Shit bn මමත් කස්ටම කෙනෙක්ට දෙන්න තිබ්බ ඔඩරයක් දැම්මෙ බන්. දැන් මමත් බොරුකාරයෙක් වෙනවා. මොකද වෙලා තියෙන්නෙ කිව්වනම් රිෆන්ඩ් කරගෙන වෙනතැනකින් ගන්න හරි පුලුවන්. කාලෙ නාස්ති වෙනව
    customer gen full price aran umba oke discount ekata order karapu eka neda kale..
     
    EternalQuest

    Active member
  • Nov 21, 2024
    145
    141
    43
    LK
    Bro, order no eka mata msg karanna.. Meka dakala mama join une. Mata contacts thiyennawa

    Login wela order dammanam, my profile eke order details wala status watenawa
    ------ Post added on Nov 21, 2024 at 5:17 PM
     
    • Like
    Reactions: akshanz 2.0

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,795
    2,360
    113
    අම්මෝ උන්ගෙන් එක පාරක් අවුරුදු 3 කට විතර කලින් power bank එකක් ආවෙ නෑ.අන්තිමේ දාල මාස තුනක් විතර ගියා රු 5000/= Refund එක ගන්ඩ . කෝල් 30 කට වඩා ගන්ඩ ඇති මන් .
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,050
    3,388
    113
    IN YOUR MIND RIGHT NOW!
    Bro, order no eka mata msg karanna.. Meka dakala mama join une. Mata contacts thiyennawa

    Login wela order dammanam, my profile eke order details wala status watenawa
    ------ Post added on Nov 21, 2024 at 5:17 PM
    Login une naha machan. But mail ekata order processing kiyala awith thiyenne. Mama heta udeth call karala balanawa. Mama Order no eka pm karannam. Btw this was my first experience wth bigdeals.

    අම්මෝ උන්ගෙන් එක පාරක් අවුරුදු 3 කට විතර කලින් power bank එකක් ආවෙ නෑ.අන්තිමේ දාල මාස තුනක් විතර ගියා රු 5000/= Refund එක ගන්ඩ . කෝල් 30 කට වඩා ගන්ඩ ඇති මන් .
    අප්පො එහෙම උනොත්නම් එපාවෙනව.
    ------ Post added on Nov 21, 2024 at 11:48 PM

    shroom items wikunanne meke
    dont buy
    Mama hoyapu item eka meke witharai instock thibune machan. Anika price ekath wadi anith ewata wada rs 1000kin withara.
    ------ Post added on Nov 21, 2024 at 11:50 PM