BIGGEST HELP

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔

මචංලා මට ලෝකෝ කොහෙන් හරි මෙක ගෙන ගන්න ඔන ඔන්ලයි ඔඩර් එකක් දලා අනේ බන් මම හෙව්වා සෙට් වුනේ නැහැ හොයලා දියන්කෝ ඊබේ වල නැහැ වගේ චයිනා වගේ සයිට් වල නැද්ද බම්ප් එකක් හරි දපන් මචෝ , ඩෙටා නැතු උබ් මෙක බලනන් මේ අලි පැටියා කතා කරනවා, කන් හොලවනවා බැටරි වලින් වැඩ මචෝ තැන්කු බම්ප් වලට!
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
නැහැ බන් පොඩි එකා යාලුවෙක් ගෙදර එක්කන් ගියා ඌ එකට ආසවේ ඉතින් මගේ යාලුවා එක දෙන්න හදනවා, එහෙම අරි නැහැ නේ මචෝ එකයි ගන්න බැලුවේ, පව් එක ඉල්ලලා ඇඩනවා, දැන් මතක නැහැ එත් දුන්නොත් එකක් ගෙනලා සතුටුවෙයි මචෝ !
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
නැහැ බන් පොඩි එකා යාලුවෙක් ගෙදර එක්කන් ගියා ඌ එකට ආසවේ ඉතින් මගේ යාලුවා එක දෙන්න හදනවා, එහෙම අරි නැහැ නේ මචෝ එකයි ගන්න බැලුවේ, පව් එක ඉල්ලලා ඇඩනවා, දැන් මතක නැහැ එත් දුන්නොත් එකක් ගෙනලා සතුටුවෙයි මචෝ !

:( danne nah bn :oo:
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නැහැ බන් පොඩි එකා යාලුවෙක් ගෙදර එක්කන් ගියා ඌ එකට ආසවේ ඉතින් මගේ යාලුවා එක දෙන්න හදනවා, එහෙම අරි නැහැ නේ මචෝ එකයි ගන්න බැලුවේ, පව් එක ඉල්ලලා ඇඩනවා, දැන් මතක නැහැ එත් දුන්නොත් එකක් ගෙනලා සතුටුවෙයි මචෝ !

    wall mart sarana thama :nerd:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    dubai inna ekek innawa nam balapan. hallmark wage namak tiyena showroom ekaka tiyenawa kiyala aranchiyak awa.

    meka mage podi kellata ehen labune
    bell-book-cd-648.png