patta machan.lankaweth oya wage aya innawa.unta rawatenna epa..dan hamadema database wala tiyenawa.



මම කට්ටා;14706084 said:යකෝ මම අකුරු අතර space එකක් වෙනුවට ''_'' ඉරි කෑල්ලක් තියන්න කිව්වේ සිංහලෙන් ගහනවානම් විතරයි බන්..
ඉංගිරීසියෙන් ගහනවනම් ස්පේස් එකක් විතරක් තියන්න. ''_'' තියන්න එපා..
මම හිතන විදිහට ඔහොම space එක වෙනුවට ඉරි කෑලි ගැහුවහම ගූගල් සර්ච් කලොත් එන්නේ නැතුව ඇති esult ekata
අහ්හ් රෙප් දෙන්න බැරිලු බන්
බන්ටු;14706627 said:නොදකින් මුසලය මට ඒක ඒ වෙලාවේ මීටර් උනේ නෑනේ. කමක් නෑ ඊළඟ පාර කරන්නම්.
තූ නොදකින් හැලයා 