Bike උදව්! වැඩකරුවෝ වරෙන්කෝ...

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    :lol::lol::(

    ඔය ඔක්කොම තියන ජපන් බයික් එකක් උබ පුලුවන් නම් හොයල ගනින්. :rofl:

    VTR එකක් හරි HORNET එකක් හරි තමා ගන්න වෙන්නෙ. :baffled:
    VTR එකේ hornet වලින් එන සද්දෙ ගන්න පුලුවන්ද? kawasaki balius 2 එකක් සෙට් උනා ලක්ශ 2ක්. උපරිම cc ගානයි හරි පාරෙන් cb400 ආපුවයි තියෙනවද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    VTR එකේ hornet වලින් එන සද්දෙ ගන්න පුලුවන්ද? kawasaki balius 2 එකක් සෙට් උනා ලක්ශ 2ක්. උපරිම cc ගානයි හරි පාරෙන් cb400 ආපුවයි තියෙනවද?

    :lol::lol::lol::lol::lol:

    බෙලුස් ගනින් මචන් :rofl::rofl:
    සද්දෙට බයික් අරන් අනාත වෙන්න නම් එපා. :dull:
    VTR එකට හොද කෑන් එකක් ගහල ගත්ත නම් නියම සද්දයක් එන්නෙ V එන්ජිමක් නිසා. rumbling v engine noise :love:

    මම නම් ආසම එන්ජින් සද්දෙ තියන බයික් වලින් එකක් VTR :)

    බයික් වල ගනන් බලපන්.සමහර බයික් ගනන් වැඩි වෙන්නත් සමහර ඒව අඩු වෙන්නත් හේතුවක් තියනව. belius ලක්ශෙටත් තියනව
    :P:lol:

    උබල XR වගේ ඒවට හිනා උනාට පොඩ්ඩක් බලපන් ලන්කාවෙ ගනන් වැඩිම මොන බයික් මොඩල්ද කියල. එහෙම වෙන්නත් හේතුවක් තියනව :D:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    ඊය බන් සද්දෙනම් පජාතයි :( හොනට් ජේඩ් cb4 වල මොනව උනත් හම් එක ඩීසන්ට්.අපි XR නරකයි කිව්ව නෙමේ බන්.ඕකක් පැදන් රෙද්දක් ඇදන් වැදගත් තැනකට යන්නෙ කොහොමද බන් ? :(
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    3ta withara hoda hornet ekak hoya ganna puluwanda? thel kochhcara karaida?mn duwanne bandarawela badulla welimada wage side wala kadune bna

    Bro mamath tikak e paththe thamay duwanne. Maath Hornet ekakata advanced karala thiyenne mage bike eka okkoma karala 4.35k wenawa. :):):):)

    Hornet ekak ganin. Patta Indian ewwa ganna epaa machan ochchara ganan deela aaye wikunnanna ooni unoth hena paaduy machan :no::no::no::no:. Hornet eke market eka honday.

    Machan kohomath Hornet wala thel ehema ithin Indian ewwa tharam karanne naa :baffled::baffled::baffled::baffled:. 20 kmpL to maximum 30 kmpl wage yay eka hariyatama mata nam sure naa. Mama wadiya padinne nathi hinda Hornet ekata yanne podi kaale indan thibba aasaawwane bann....:):):):)
     
    Last edited:

    Mozilla

    Well-known member
  • Bro mamath tikak e paththe thamay duwanne. Maath Hornet ekakata advanced karala thiyenne mage bike eka okkoma karala 4.35k wenawa. :):):):)

    Hornet ekak ganin. Patta Indian ewwa ganna epaa machan ochchara ganan deela aaye wikunnanna ooni unoth hena paaduy machan :no::no::no::no:. Hornet eke market eka honday.

    Machan kohomath Hornet wala thel ehema ithin Indian ewwa tharam karanne naa :baffled::baffled::baffled::baffled:. 20 kmpL to maximum 30 kmpl wage yay eka hariyatama mata nam sure naa. Mama wadiya padinne nathi hinda Hornet ekata yanne podi kaale indan thibba aasaawwane bann....:):):):)

    එක තමයි මචං මාත් බැලුවේ.ෆිනස් කරලා ගන්න එක තේරුමක් නැ වගේ.උබ කොහෙන්ද හොන්ට් එකක් ගන්නේ?3-350 වගේ වෙන්න හොනෙට් එකක් ගන්න පුලුවන්ද?උබ කොහෙද දුවන්නේ?මාත් වැඩිය දුර පදින්නේ නැ.ලග ලග පදින්න තමයි
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    FZ16 Kick thiyana model eka used ekak ganna. 2laks walata wage ganna puluwan. Ethakota mukuth lease daanna oneth naha. Ehema naththan 200NS used ekak unath hondai.

    Hornet gannawa nam hondama condition ekak ganna naththan FZ ekata wadaa godak ganan parts, ewagema hornet hadana ewunuth patta ganan wada kuliya kiyanne.
    Laabeta hornet ganna nam epa godak ewa andala denne. Koi hornet eka gathath athe Rs 30,000 wath thiyan ganna repair ekak awoth karanna.
    Hornet daily duwanna gannawa nam tire walatama loku gaanak wen kara ganna. Hornet hari yanne wena bike or wahanayak thiyana kenekta week end wage fun ekata padinna.
    Oya laksha 3-4 th lease daala gannawa kiyanne oyata hornet ekak ganna eka risk ekak.
     
    TFS
    11.gif
    Meka thamai hodama answer eka.. :yes::yes: Used hoda indian ekakata yana eken ayith wikunaddi wena paduwa awama karaganna puluwan..