BIke එකක් ගන්න

dislahn9

Member
Sep 27, 2018
62
2
0
මට බයික් එකක් ගන්න ඔනේ. ෆිනැන්ස් කරලා තමා ගන්න හිතන් ඉන්නේ. ට්‍රවල් කරන්න ගන්න තමා අදහස. ස්කුටි ජාතියේ එකක් ගන්න එකද හොද අනික් එකක් ගන්න එකද හොද? තෙල් හොදට වැඩ කරන්නත් ඔනේ හැබැයි.
 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    travel කරනවා නම් scooty එකකට වඩා ලොකු දෙයකට යන එක හොදයි මං හිතන්නේ
    Bajaj CT 100 වගේ එකක නම් තෙල් හොදටම කරනවා
     

    dislahn9

    Member
    Sep 27, 2018
    62
    2
    0
    travel කරනවා නම් scooty එකකට වඩා ලොකු දෙයකට යන එක හොදයි මං හිතන්නේ
    Bajaj CT 100 වගේ එකක නම් තෙල් හොදටම කරනවා

    Ct100 නම් අවුල් බන්. තෙල් 40ක් වත් කරොත් ඇති.
     

    dislahn9

    Member
    Sep 27, 2018
    62
    2
    0
    100cc wadi bike ekak ganin. nattan ubata epawei

    ඔව් එකනම් ඇත්ත. ජපන් එකක්ට අත ගැහුවොත් මොකද? එවගේ තෙල් කරනවනම් අඩුයි නෙද?
     

    dislahn9

    Member
    Sep 27, 2018
    62
    2
    0
    pulsar 150 - 45-50kmpl (I'm using one)
    fz 150 - 50-55 kmpl


    thel thawa wedakaranna one neam, platina 100cc ekak ganna

    මට තෙල් උපරිම 40 කරොත් ඇති. Plusar,fz වල දැන් පයිස් කොහොමද?
     

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    ඔව් එකනම් ඇත්ත. ජපන් එකක්ට අත ගැහුවොත් මොකද? එවගේ තෙල් කරනවනම් අඩුයි නෙද?

    japan ona nane. dan tiyena ewa paranai. ita wada indian hodai bn traveling nisa. maintain cost eka , parts ehema ona taram tiyenawa
     
    Oct 17, 2013
    25
    1
    3
    Travel කරනවන්ම් කොන්දෙ අමාරුවක් හැදෙන් නැති suspension හොද එකකට යන එක අනිවාර්යයි.
    අනික handling හොන්ද වෙන්න ඕන. තව tyre size වැඩි එකකට යන්න. අඩුම rear tyre size 130,70 නම් හොදයි
    Pulsar 150 dts-i, pulsar 180 dts-i fual , spare parts, low price ,low maintain cist
    Fz 16 v2 suspension , handling ,big tyre high maintain cist
    Hornet 160 big tyre ,handling
    160 ns low price, handling, suspension ,mid fual, low maintain cist
    200ns suspension, handling good ,big tyre,low maintain cost relative to fz16, compared with cc great fual consumption but price is high
    Apache 200 handling , big tyre, i dont know other points of this bike

    Pulsar 150 dts-i
    Fz16 v2
    200ns BS4
    These three bike are best for price,cc,fuel consumption ,maintain ,spare parts,
     

    dislahn9

    Member
    Sep 27, 2018
    62
    2
    0
    උස 5.5 නම් ns ගන්න එපා. Fz or pulsar dts-i 150 ganna
    හ්ම්. මන් ඔය දෙකෙන් එකක්වත් පැදලා නැ. එකයි උසට සෙට්ද ඇහුවේ. Fz උසට සෙට්ද? එක ටිකක් උසයි වගෙනේ.