Bajaj Discover 2012 එකක්...4000kms thiynne manual eke. mama kare every 2500kms.හොද ප්‍රශ්නයක්??? ගරාජ් වලින් 2500km කරන්න කිව්වට ලග දුවන නිසා මමනම් 3000km කරේ මේ වෙනකම්... හැබැයි ලගදි දැක්කේ owner manual එක; ඒකෙ තියෙන්නේ 5000km කරපන් කියලා..Bajaj Discover 2012 එකක්...
උබලගෙත් bike model එකයි.. උබල කරන service interval එකයි.. but owner manual එකේ service interval එකයි කියන් පලයන් මටත් idea එකක් ගන්න....
සල්ලි වැඩි වෙලාද4000kms thiynne manual eke. mama kare every 2500kms.
honda dio 2016.
4000kms thiynne manual eke. mama kare every 2500kms.
honda dio 2016.
18000kms without service nam aniwa engine athule case wela athi.2019 dio ekak aluthen 2020 muladi aran service ekata awith thibba 2023 - October. 18000 duwala thibba. kisi awlak wela thibbe ne.

උඹල ඔය සර්විස් කරනව කියල මොකද බං කරන්නෙ? ඔයිල් මාරු කරනව විතර්ය් ද? ඇත්තටම දන්නෙ නැති නිසයි අහන්නෙස්කූටර් නං 3500-4000 හොදයි
සල්ලි නැති හින්ද 4500-5000 න් කලත් කමක් නෑ
5000 ට වඩා නං දුවන්න එපා
සල්ලි වැඩි වෙලාද
කෑන් ඔයිල් දාපං, 4000 ක් බය නැතුව දුවන්න පුලුවන්
ලූස් ඔයිල් නම් ඉතිං 2500-3000න් මාරු කරන එක හොදයි![]()
~2500 podi bikes
Short distance duwanawa nan komath 2500n karapan
Scooter nam 2500 karanna
අනිත් දේවල් වල අවුලක් නැත්තන් ඔයිල් විතරයි. තව ඉතින් කේබල් ඔයිල් කරනවා, air filter cleaning/ replacement, chain adjustment, break adjustment, nipple greasing, oil filter change, break fluid/pad change, battery health check, fork oil change වගේ දේවල් අවශ්යතාවය අනුව කරන්න වෙනවා.උඹල ඔය සර්විස් කරනව කියල මොකද බං කරන්නෙ? ඔයිල් මාරු කරනව විතර්ය් ද? ඇත්තටම දන්නෙ නැති නිසයි අහන්නෙ
විස්තරේට බොහොම ස්තුතියි මචන්අනිත් දේවල් වල අවුලක් නැත්තන් ඔයිල් විතරයි. තව ඉතින් කේබල් ඔයිල් කරනවා, air filter cleaning/ replacement, chain adjustment, break adjustment, nipple greasing, oil filter change, break fluid/pad change, battery health check, fork oil change වගේ දේවල් අවශ්යතාවය අනුව කරන්න වෙනවා.
සරලවම කිව්වොත් සර්විස් එකක් කියන්නේ වාහනයක් හොඳ තත්වයෙන් ධාවනය කරන්න අවශ්‍ය කරන මූලික නඩත්තු කිරීම් ටික. ඔක්කොම දේවල් ටික හරි තත්වයෙන් තිබිලා කිලෝමීටර් ගාන පැදපු එක විතරයි නම් තියෙන්නෙ ඔයිල් මාරු කරන එක විතරක් කරත් ඇති. ඒත් ඒ වෙලාවෙම පොඩි වෙලාවක් අරන් අනිත් දේවල් ටිකත් චෙක් කරලා මොකක් හරි කරන්න තියනව නම් ඒකත් එවෙලෙම කරන එක වැඩිය හොඳයි. මේ වගේ basic දේවල් වලට සර්විස් ගානෙ යන්න ඕනත් නෑ. බයික් එකක් නිසා පොඩි tool kit එකක් ගත්ත නම් YouTube එකේ ඕන තරම් වීඩියෝ තියනව බලලා තනියම කරන්න.
