bike එකක් 2500 න් service කරනවද?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    TVS Scooty Pep+ maintenance manual eke thynne replace every 6000km kyla...


    ස්කූටියට අල්ලන්නෙත් ඔයිල් මිලි 800ක් වගෙ
    එකෙන් 6000ක් දුවන්න ඉතින් මැක්සා ඔයිල් එකක් වෙන්න ඕන


    මගෙ බයික් එකෙ මැණුවල් එකෙ තියෙන්නෙ 5000ට සැරයක් කියල
    ඔයිල් මිලි 1400ක් ඕන

    එකෙම තියනව harsh condition නන් අරකෙන් බාගයයි කියල
    එ කියන්නෙ 2500යි.

    harsh condition කියන්නෙ hot climate, frequent stops, dusty roads, frequent rev & slow etc
    හරියටම ලන්කාව වගෙ

    ඔන්න හයිවෙ වගෙ දුවනව නන් තම හිතන්න තිබුනා
    එතකොට ලෝ ආර් පී එම් වැඩි දුරක් දුවනවනෙ
     

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    hoda oil ekak dapan. (mobil/castrol). bike eka paranai nm 3000n wage service karapan mokada oil aduwenwa engine gevila thibboth. oil aduwena sn ekak nathan 4000-5000 padpan aulk na.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උඹල ඔය සර්විස් කරනව කියල මොකද බං කරන්නෙ? ඔයිල් මාරු කරනව විතර්ය් ද? ඇත්තටම දන්නෙ නැති නිසයි අහන්නෙ

    oil/filter change
    cable lubricant
    air filter replace/clean
    chain/sprockets inspect/replace/adjust
    swing arm bush inspect/replace
    fork oil replace
    plug inspect/replace
    tappet clearance inspect/adjust
    battery inspect
    charging inspect
    front & rear brake clean/inspect/adjust


    ඔව්ව තම
    හැමදාම හැම එකම වෙන්නෙ නැ හැබැයි
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    උඹල ඔය සර්විස් කරනව කියල මොකද බං කරන්නෙ? ඔයිල් මාරු කරනව විතර්ය් ද? ඇත්තටම දන්නෙ නැති නිසයි අහන්නෙ
    ස්කූටර් නං වෙලාවට සර්විස් කරන තරමට හොදයි බං
    රෝද ගලෝල මැද ඇක්සල් කූර ග්‍රීස් කරල
    බ්‍රේක් පෑඩ් මැදල, බ්‍රේක් පෑඩ් කුඩුවලට හුලං පාර අල්ලල ඒව යවල
    රෝදවල රබර් බුෂ් කැඩිලනං ඒව දාන්න ඕනෙ
    රේසර් ගිහින් නං ඒව දාන්න ඕනෙ
    ග්‍රීස් කරන තැන් ගොඩක් තියෙනව
     
    Last edited:
    • Love
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    oil/filter change
    cable lubricant
    air filter replace/clean
    chain/sprockets inspect/replace/adjust
    swing arm bush inspect/replace
    fork oil replace
    plug inspect/replace
    tappet clearance inspect/adjust
    battery inspect
    charging inspect
    front & rear brake clean/inspect/adjust


    ඔව්ව තම
    හැමදාම හැම එකම වෙන්නෙ නැ හැබැයි
    ස්කූටර් නං වෙලාවට සර්විස් කරන තරමට හොදයි බං
    රෝද ගලෝල ග්‍රීස් කරල
    බ්‍රේක් පෑඩ් මැදල, බ්‍රේක් පෑඩ් කුඩුවල හුලං පාර අල්ලල
    රෝදවල රබර් බුෂ් කැඩිලනං ඒව දාන්න ඕනෙ
    රේසර් ගිහින් නං ඒව දාන්න ඕනෙ
    ග්‍රීස් කරන තැන් ගොඩක් තියෙනව
    තැන්ක්ස් කොල්ලනේ :love:
     
    • Love
    Reactions: Solo Rider

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    උඹල කියනකං මාත් ඒක හරියට හොයල බැලුවෙ නෑ
    මෙච්චර කල් හිතං හිටියෙ 3500 න් වගේ සර්විස් කරන්න ඕනෙ කියල
    අපේ ප්ලෙෂර් ස්කූටි පොතේ තියෙනව කිලෝමීටර් 6000න් කියල
    යකෝ මෙච්චර කාලයක් වැඩි පුරත් ඔයිල් මාරු කරලනෙ 😅
    සර්විස් කරන තැන හැමදාම ඊළග සර්විස් එක කිලෝමීටර 3000 න් කරන්න ලියල දෙන්නෙ
    ඉතිං මාත් හිතුව ඒක තමා ගාණ කියල

    පරණ ප්ලෙෂර් ස්කූටියට හම්බුණ පොතත් බැලුව
    ඒකෙ තියෙන්නෙ 4000 න් චෙක් කරන්න කියල
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    full service ekak nam etin cable ehema oil karala,air filter, brake, plug cab eka thamai check karanne. eka 8000km walin karama athi. habai 4500km wethara duwala engine oil maru karanna. Indian bike nam oya adu kule diesel mix karapu oil danna epa.. Mobile danna eka singapore walin enne cans.. godak dura duwana kenek nam chain eka adjust kara ganna wei nitharama.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Eka paarak welawak nathuwa 4000n walin kala. Anith hama sarema 2500-3000 athare kala. Ranomoto GN-125H ekak tiyenne. 2500n karana eka hondai wage. Chinese baala badune.
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    Yamaha Scooter ekakana,m 3000+ padala, oil kara wela, oil adu wela thibba. dan 2500n oil maru karala, 5000kata sarayak service karanawa.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    2500~3000 atara karano aniwa
    natiwa nikam puksanaya karaganna one naa neh

    car wenay bike wenay