Bike එකෙන් Colombo යෑම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Job karala hondata igenagena inna pansion giyapu honda wadagath minissu hire yanawa threewheel ekak aran. E minissu ohoma jara balu widihata owa drive karanne ne. Awurudu 20 paniddi kaalekanni wage ratata satha 5ka wadak karanna kammai kasippu gahana moda haththa thamai phoma ballo wage pare yanne. Me ratata satha 5ka deyak karanawada. Yako bulath wawapalla thamange idame. Nambukaarai. Nathnam karana de anik minissunta karadarayak nathuwa karanna ona.
    වයිරෙන් ඉතිරෙනව උබ උබේ ඉඩම බුලත් වවපන්කො අනුන්ට කියන්නෙ, උබල පාරෙ ගියා කියල අනිත් එවුන් පාරෙ නොයන්ඩ ලොල් තමා හිටපන්කො අද ඉදන් එක සිග්නල් එකක් දන්නෙ නැ.:cool::cool:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    උබල මිනිස්සු එක්ක හෙන වයිරෙන් නේද ඉන්නෙ, උබල මහ ඉගෙන ගත්ත මිනිස්සුනෙ ඇයි අර o/l පාස් නැති ත්‍රිවිල් කාරයට වයිර කරන්නෙ ??? ඒ මිනිස්සු ජීවත් වෙන්ඩ හොද නැද්ද ඔක්කොම අර හිට්ලර් කරා වගේ සමුල ගාතනය කරන්ඩ ඔනෙද ??? උබල පාරෙ යද්දි අර සුනිත සොපාකල වගේ කානුවට බහින්ඩ කියලද කියන්නෙ??? ඇයි ඔච්චරම අමානුශික පොතේ දැනුම ඇති උබලට හැබැයි කිසිම චාරයක් නැ කෘතිම මිනිස්සු.

    Mokuth igenagena nathi unata kamak ne malli :) minissunta karadarayak nathuwa jeewath wenna igena ganna ekai wedagath. Iskole wath gihin nathi minissu ada honda then wala innawa. E unge hadiyaawa. Minissunta karadara karala nemei.. Example ona tharam thiyenawa lankawe 2 panthiyata gihin nathi ratata wadak karapu ona tharam. Tharuna kaale ganja suruttuwa othagena janga paara daagena dawase wiyadama cover karagena threewheel padina un gena me kiyanne :) umba ehema nemei nam kisi awulak ne.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    වයිරෙන් ඉතිරෙනව උබ උබේ ඉඩම බුලත් වවපන්කො අනුන්ට කියන්නෙ, උබල පාරෙ ගියා කියල අනිත් එවුන් පාරෙ නොයන්ඩ ලොල් තමා හිටපන්කො අද ඉදන් එක සිග්නල් එකක් දන්නෙ නැ.:cool::cool:

    Wairatak nemei appiriyawak thiyenne. Iskolen out weddima hithanne threewheel padinawa kiyala. Lesine. Hawasata hawasata ganja paara dagena baduwak gahagena. 90% k threewheel padima tharuna un meloo rahak nathi un. Unge gewal walin wath kiyala deela ne minissunta karadarayak nathuwa jeewath wena heti. Ekai me prashne. Saththu wage hasirenne eekai.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mokuth igenagena nathi unata kamak ne malli :) minissunta karadarayak nathuwa jeewath wenna igena ganna ekai wedagath. Iskole wath gihin nathi minissu ada honda then wala innawa. E unge hadiyaawa. Minissunta karadara karala nemei.. Example ona tharam thiyenawa lankawe 2 panthiyata gihin nathi ratata wadak karapu ona tharam. Tharuna kaale ganja suruttuwa othagena janga paara daagena dawase wiyadama cover karagena threewheel padina un gena me kiyanne :) umba ehema nemei nam kisi awulak ne.
    කාර් එකෙන් බැහැල කුඩු ගහන එවුන් නැද්ද??? ඇයි කාර් කාර්යො ගoජ ගහනව දැකලම නැද්ද?? කුනු වෙන්ඩ ගහල ටෙලිපොන් කනුවෙ හැප්පෙන ඩබල් කැබ් කාරයො දැකලම නැද්ද??? බයික් හප්පල ජිප් එකෙන් හිමිට මාරු වෙන රටටම බන කියන ඇමතිල දැකලම නැද්ද?? ඇයි මේ ත්‍රිවිල් කාරයම අල්ලන්නෙ උන් විතරද මේ රටේ වැරදි කරන්නෙ??? අනුන්නෙග් ගසා කාල, කොමිස් ගහල,පාගා අරන්, රාජ්ය සම්පත් විකුනල,හොර ටෙන්ඩර් දාල,නිළ ඇදුමින් කුඩු විකුනල කාර් පදින එවුන් හෙන හොද මිනිස්සු.:confused::confused::confused: ත්‍රිවිල් කාරයො මේ රටේ වැරදි වලින් 1% කරනවනම් ඉතුරු 99% කරන්නෙ උබ ඔය කියන මහා කර් කාරයො බන් ඒ අතින් තිවිල් කාරයො අහින්සක මිනිස්සු.ඔයා මොනවද මේ සපයන විහිලු.???? :confused:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ත්‍රී වීල් පදින්නෙ ගොඩක් රස්තියාදුකාරයො ඒකයි අවුල නැත්තම් ගොඩක් වයසක බුලට් පදිනව අවුලක් නැතුව...
    හෝන් එක ගහපු ගමන් කැලේට හරි අල්ලල ඉඩ දෙනව ගොඩක් මිනිස්සු :yes:
    හැබැයි රස්තියාදුකාරයො ගැන නම් කථා කරල වැඩක් නෑ...
    මට නම් හිතෙන්නෙ ලංකාවෙ ගොඩක්ම පිස්සු කෙලින ඩ්‍රයිවර්ස්ල තමය්

    1.ත්‍රීවීල් (රස්තියාදු කොල්ලො අනික් උන් නම් හොදයි)
    2.ලොරි
    3.බස්
    4.බයික්
    5.කාර්
    6.වෑන්

    හැබැයි අපි මොන වෙලාවක හරි හදිසියක්ට අත දැම්මොත් නතර කරන්නෙ ත්‍රීවිල් ලොරි බස් බයික් විතරය්
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    කාර් එකෙන් බැහැල කුඩු ගහන එවුන් නැද්ද??? ඇයි කාර් කාර්යො ගoජ ගහනව දැකලම නැද්ද?? කුනු වෙන්ඩ ගහල ටෙලිපොන් කනුවෙ හැප්පෙන ඩබල් කැබ් කාරයො දැකලම නැද්ද??? බයික් හප්පල ජිප් එකෙන් හිමිට මාරු වෙන රටටම බන කියන ඇමතිල දැකලම නැද්ද?? ඇයි මේ ත්‍රිවිල් කාරයම අල්ලන්නෙ උන් විතරද මේ රටේ වැරදි කරන්නෙ??? අනුන්නෙග් ගසා කාල, කොමිස් ගහල,පාගා අරන්, රාජ්ය සම්පත් විකුනල,හොර ටෙන්ඩර් දාල,නිළ ඇදුමින් කුඩු විකුනල කාර් පදින එවුන් හෙන හොද මිනිස්සු.:confused::confused::confused: ත්‍රිවිල් කාරයො මේ රටේ වැරදි වලින් 1% කරනවනම් ඉතුරු 99% කරන්නෙ උබ ඔය කියන මහා කර් කාරයො බන් ඒ අතින් තිවිල් කාරයො අහින්සක මිනිස්සු.ඔයා මොනවද මේ සපයන විහිලු.???? :confused:
    Mama kathaa kare maha paara gena ban :D ganja gahala hari minissunta karadarayak nathuwa oka drive kara nam kathandara ahanna wenne nehene :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Wairatak nemei appiriyawak thiyenne. Iskolen out weddima hithanne threewheel padinawa kiyala. Lesine. Hawasata hawasata ganja paara dagena baduwak gahagena. 90% k threewheel padima tharuna un meloo rahak nathi un. Unge gewal walin wath kiyala deela ne minissunta karadarayak nathuwa jeewath wena heti. Ekai me prashne. Saththu wage hasirenne eekai.
    කලකිරීමක් නෙමේ ඉරිසියාවක් උබට තියෙන්නෙ උබ මොකටද ත්‍රිවිල් කාරයන්ගෙ රහ බලන්ඩ ගියෙ ?? ස්කොලෙන් අවුට් උන ගමන් ත්‍රිවිල් එකක් ගත්ත කියල මොකො උගෙ ආසවනෙ එහෙනම් ස්කොලෙ අවුට් උන ගමන් කාර් ගන්නෙ ඒව හොදද??? ඉරිසියා කරන්ඩ එපා කුහක වෙන්ඩ එපා. සල්ලි තියෙන එකා කාර් ගනි නැති එකා ත්‍රිව්ල් ගනි කාර් ගත්ත එවුන් පාරෙ යනව කියල ත්‍රිවිල් ගත්ත උන් ගගට පනින්ඩ ඔනෙද ලොල් තමා.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    Threewheeler ekak pare yaddi pitipassen tikak gihama therenawa drive karanne kohoma kenekda kiyala machan...

    Me katha karanne neethi garukawa wahane aran yana un gena nemei. Saththu wage padina un gena. Car van thiyenawa saththu wage yana. But godak podi pirisak.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි අපි මොන වෙලාවක හරි හදිසියක්ට අත දැම්මොත් නතර කරන්නෙ ත්‍රීවිල් ලොරි බස් බයික් විතරය්
    පොඩි මිනිහෙක් ගැන උනු වෙන්නෙ, මනුස්ස කම තියෙන්නෙ ඔය කට්ට්යට විතරයි. පාරෙ මැරන්ඩ වැටිල හිටියත් කාර් කාරයෙක් නතර කරන්නෙ නැ ත්‍රිව්ල් කාරයෙක් ස්පිරිතාලෙකට හරි ගිහින් දායි.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    කලකිරීමක් නෙමේ ඉරිසියාවක් උබට තියෙන්නෙ උබ මොකටද ත්‍රිවිල් කාරයන්ගෙ රහ බලන්ඩ ගියෙ ?? ස්කොලෙන් අවුට් උන ගමන් ත්‍රිවිල් එකක් ගත්ත කියල මොකො උගෙ ආසවනෙ එහෙනම් ස්කොලෙ අවුට් උන ගමන් කාර් ගන්නෙ ඒව හොදද??? ඉරිසියා කරන්ඩ එපා කුහක වෙන්ඩ එපා. සල්ලි තියෙන එකා කාර් ගනි නැති එකා ත්‍රිව්ල් ගනි කාර් ගත්ත එවුන් පාරෙ යනව කියල ත්‍රිවිල් ගත්ත උන් ගගට පනින්ඩ ඔනෙද ලොල් තමා.

    Three wheel padina unta irisiya karanna? :D :D :D pissuda yako.... Hinasanna epa.

    Gedara pawichchiyata threewheel gaththata kamak ne. Iskolen out weddima thamange adayam margayata oka padina eka nemei weera kama. Okata mama honda lipiyak daannam heta aniddata sawistharaathmaka wa.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    පොඩි මිනිහෙක් ගැන උනු වෙන්නෙ, මනුස්ස කම තියෙන්නෙ ඔය කට්ට්යට විතරයි. පාරෙ මැරන්ඩ වැටිල හිටියත් කාර් කාරයෙක් නතර කරන්නෙ නැ ත්‍රිව්ල් කාරයෙක් ස්පිරිතාලෙකට හරි ගිහින් දායි.

    Eka aththa. But manussakama thiyena kenek arehema drive karanneth ne saththu wage. Ehemath honda ekek thamai e.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mama kathaa kare maha paara gena ban :D ganja gahala hari minissunta karadarayak nathuwa oka drive kara nam kathandara ahanna wenne nehene :D
    මහ පාර දැන් උබ කියුවෙ නිකන් ත්‍රිව්ල් කාරයො ඔක්කොම හොරු වගේනෙ කාර් කාර්යො හොද ඉගෙන ගත්ත ඩීසන් මිනිස්සු කියලනෙ, රට වනසන කම්බ හොරු ඔක්කොම යන්නෙ කාර් වල ඒ අතින් ත්‍රිවිල් කාරය ඩීසන් බන් උන් නොදාන්නෙ සිග්නල් විතරයි, හැබැයි කාර් කාරයො තමා රටක් විනාශ කරන්නෙ අන්න ඒක හොදට තේරුම් ගනින් බනින්ඩ කලින්.

    උබ බන්ඩ කොලබ ගියා වගේ බයික් එකෙන් යන්ඩ ඇත්තෙ,ඒකයි ඔය.අපිත් බයික් එකෙ තමා කොලබ යන්නෙ.අපිට ඔය කිසිම දෙයක් නැ.අපිට අනුන්ගෙ සිග්නල් වැඩකුත් නැ මම නම් දාන්නෙම හරි අඩුවෙන්.හරවන්නෙ මෙතනින් යන්නෙ මෙහාට කියල හරියට පාර දැනගෙන යනවනම් අනුන්ගෙ සිග්නල් වලින් අල කන්ඩද බන්, එලවද්දි සයිඩ් කන්නාඩියයි ඔවර් ටේක් කරනවනම් ඉස්සරහින් යන වාහනේ ඉස්සරහ රොදෙයි දිහා බලන් එලවපන් එච්චරයි උබලට බයික් එලවන්ඩත් කියල දෙන්ඩ වෙනව.:confused:
     
    Issarahin yana wahane issaraha rode diha balan yanna nam aniwa sudu ira mada yanna wenawa :D yana wahane pitipassen giya nam iwarane. Kaatawath karadarayak nehe.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Eka aththa. But manussakama thiyena kenek arehema drive karanneth ne saththu wage. Ehemath honda ekek thamai e.
    කාර් කාරයො පාර යන්නෙ කොයි වෙලාවෙ හැප්පෙයිද බලාගෙන උන් ඩීසන් පිට නෙමේ බන් පාරෙ යන්නෙ හෙන බයෙන්,:P:P ත්‍රිව්ල් වලට ඔව නැ උන් යන්ඩ පුලුවන් තැනින් යනව, අපි පාරෙ යන ව්දිහ දැක්කොත් උබල තෙර්ඩ් 10ක් දානව ලොල් වාහනේ ඇගේ තියෙන්ඩ ඔනෙ දිග පලල බේක් , බේක් ගැහුවම ලිස්සන දුර බැලන්ස් ඔව නැතුව කොලබ නෙමේ ගමේ පාරකවත් යන්ඩ බැ. වැඩිපුරම හැප්පිලා මැරෙන්නෙ කොලබද අනෙ නැ.:P:P

    මෙන්න අද උදේ කාර කාරයෙක් දීල වැඩේ, :P
    s2.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Issarahin yana wahane issaraha rode diha balan yanna nam aniwa sudu ira mada yanna wenawa :D yana wahane pitipassen giya nam iwarane. Kaatawath karadarayak nehe.
    ඔයිට වඩා හොදයි පාරට වාහනයක් දාන් නැතුව පයින් පලයන්, ඒත් දුවන් ඇවිත් තෙර්ඩ් එකක් දායි ඇගට වාහනේ ආව කියල,:P:P ගෙදරට වලා හිටපන් හැබැයි බලාගෙන උඩින් යන ප්ලේන් එකක් ගෙට කඩන් වැටෙයි,:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Anika break light nathi CTB bus :D unwath allala hire daanna ona :D
    ලොල් උබ යන්නෙ පාරෙද නැත්තන් වෙන උන්ගෙ සිග්නල් බේක් ලයිට් දිහා බලන්ද,උබ කොයි වෙලාවෙ හරි පස්සෙන් ගිහින් තියනව මුන ඉස්සරහ වාහනේ.:lol:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    ඔයිට වඩා හොදයි පාරට වාහනයක් දාන් නැතුව පයින් පලයන්, ඒත් දුවන් ඇවිත් තෙර්ඩ් එකක් දායි ඇගට වාහනේ ආව කියල,:P:P ගෙදරට වලා හිටපන් හැබැයි බලාගෙන උඩින් යන ප්ලේන් එකක් ගෙට කඩන් වැටෙයි,:P:P

    Wena ratawal wala japaane wage ratawal wala parawal wala wahana yana widiha balapanko tikak net eke... Lankawe ehema natthe threewheel hinda :D
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    uba eka dawasak gihiin ohoma kiyanawa
    mama daily bike eke wadata yanne kotte,rajagiriya,boralla,maradana,armour street haraha.
    kohomath bahuthara three wheel ohoma thama
    dan ekata puruduwela
    three wheel padina unuth kiyak hari hoya gannane dagalanne kiyala hitha hadagannawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Wena ratawal wala japaane wage ratawal wala parawal wala wahana yana widiha balapanko tikak net eke... Lankawe ehema natthe threewheel hinda :D
    ඇයි උබ ජපානෙ වාහන හැප්පෙනව දැකලම නැද්ද??? ඔය කොහෙත් හැප්පෙනව බන්,:Pඇක්සිඩන්ට් නැති කරන්ඩ වාහන ඔක්කොම අයින් කරන්ඩ වෙනව පාරෙන්,:P:P