ඊයෙ බයික් එකේ කොළඹ ගියා ටිකක් traffic වෙලාවක් සිකුරාද දවසෙ.
ත්‍රී වීල් කාරයො සක්කිලි කියල එදා තමයි දැන ගත්තෙ හරියටම..
මලාට සිග්නල් දාන්නෙ නෑ අපිව හප්පගෙන හරි උන්ට යන්න ඔ්න. එක පාරක් බේරුනේ අත තියල එක ත්‍රී වීල් එකක පැත්තකට. කවද හරි වාහනයක් ගත්තු දවසට ජීවිතේට වත් ත්‍රීවීල් කාරයෙකුට පාරෙ ඉඩ දෙන්නෙ නෑ යන්න. පර හැත්ත. OL වත් පාස් නැති කසිප්පු කාරයො පාරට වාහන දැම්මම අනික් උන්ටයි කරදරේ...

pare yaddi hariyata drive kara nam iwarane. Pade ahaganna wenne nehene. Yako api bike wala giyath car padinawa wage lane maru karaddith signal daala maru karanne