Bike එකේ නිතර දුර යද්දි පස්සට අමාරුයි. මොකද කරන්න පුළුවන්. කුෂන් ශීට් කවර තියෙද ගන්න. Discover 125m එකක්
නිතර දුර යන්න වෙනවා
------ Post added on Feb 16, 2021 at 7:05 AM
නිතර දුර යන්න වෙනවා
------ Post added on Feb 16, 2021 at 7:05 AM

මන් discovery 125 එකේ දවසක් ඇතුලත 390 km ගියා.Max I can ride without getting hurt is 10km..pulsar..
Cushiion seat ekak daganna one
බස් එකේ ජනේලේ පැත්තේ නැතුව අනික් පැත්ත සෙට් උනොත්. පුකේ පලුවයි සීට් එකේ තියෙන්නේ. එක බයික් අමාරුයිබස් එක සැපයි බ්රෝ!
Japan Gn eketh ehemai bn. eka wenas karanna be. Harly Davidson walath ehemai. Balapan search karla. Unuth wenama palal seat ekak dagannawa. ewa mehe bike walata set wenne naකරන්න දෙයක් නෑ. ඕක කුශන් එකේ අවුලක් නෙමෙයි. ඉන්දියන් බයික් වල ශීට් පොසිෂන් එකේ අවුලක්.
කුශන් කරන අය අපිට ඕනෙ විදිහට හදල දෙන්නෙත් නෑ.
මගේ පල්සර් 150 එකක් තිබ්බ ඔය වගේ. යන්නම බෑ පස්ස රිදෙනවා. කුශන් කඩේකට ගිහින් අගල් 1 විතර කුශන් එකක් දාල රෙක්සීන් එකක් ගැහුව. සීට් ඒක පොඩ්ඩක් කැතයි. හැබැයි කිසිම අමාරුවක් නෑ කී මී 60ක් 70ක් යනකල්මMax I can ride without getting hurt is 10km..pulsar..
Cushiion seat ekak daganna one
ලංකාවෙ තියෙන බයික් වලින් මටනං හොඳටම සෙට් වුනේ gn එක.Japan Indian kiyala wenasak na. Mage laga den thiyene sizuki gn ekak. eketh ehema thamai bn. Mokada bike eke seat eka fulll pass peththa hitinne nathu nisa awula. ubata mona seat demmath eka wenas karanna be. Athdekimen kiyanne. Dura yaddi seat ekata ganakama towel ekak dala wadi wela palayan. poddak adu wenawa.
ලංකාවෙ තියෙන බයික් වලින් මටනං හොඳටම සෙට් වුනේ gn එක.
මගෙ දැනට තියෙන්නෙ ප්ලැටින එකක්. ඒකෙත් ඔය අවුල තියෙනව. එක දිගට ගිය වැඩිම දුර අනුරාධපුර. හපෝ තරු පෙනුණ.
කොන්ද, උරපත්, බෙල්ල වැලි ගොඩදාල වගේ රිදෙනව.