Bike එකේ නිතර දුර යද්දි අමාරුනම්

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    Bike එකේ නිතර දුර යද්දි පස්සට අමාරුයි. මොකද කරන්න පුළුවන්. කුෂන් ශීට් කවර තියෙද ගන්න. Discover 125m එකක්

    නිතර දුර යන්න වෙනවා
    ------ Post added on Feb 16, 2021 at 7:05 AM
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කරන්න දෙයක් නෑ. ඕක කුශන් එකේ අවුලක් නෙමෙයි. ඉන්දියන් බයික් වල ශීට් පොසිෂන් එකේ අවුලක්.
    කුශන් කරන අය අපිට ඕනෙ විදිහට හදල දෙන්නෙත් නෑ.
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Japan Indian kiyala wenasak na. Mage laga den thiyene sizuki gn ekak. eketh ehema thamai bn. Mokada bike eke seat eka fulll pass peththa hitinne nathu nisa awula. ubata mona seat demmath eka wenas karanna be. Athdekimen kiyanne. Dura yaddi seat ekata ganakama towel ekak dala wadi wela palayan. poddak adu wenawa.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    බස් එක සැපයි බ්‍රෝ!
    බස් එකේ ජනේලේ පැත්තේ නැතුව අනික් පැත්ත සෙට් උනොත්. පුකේ පලුවයි සීට් එකේ තියෙන්නේ. එක බයික් අමාරුයි
     
    • Haha
    • Like
    Reactions: MADURU and saja

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    කරන්න දෙයක් නෑ. ඕක කුශන් එකේ අවුලක් නෙමෙයි. ඉන්දියන් බයික් වල ශීට් පොසිෂන් එකේ අවුලක්.
    කුශන් කරන අය අපිට ඕනෙ විදිහට හදල දෙන්නෙත් නෑ.
    Japan Gn eketh ehemai bn. eka wenas karanna be. Harly Davidson walath ehemai. Balapan search karla. Unuth wenama palal seat ekak dagannawa. ewa mehe bike walata set wenne na
     
    • Like
    • Sad
    Reactions: YESno and MADURU

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    Max I can ride without getting hurt is 10km..pulsar..:(

    Cushiion seat ekak daganna one
    මගේ පල්සර් 150 එකක් තිබ්බ ඔය වගේ. යන්නම බෑ පස්ස රිදෙනවා. කුශන් කඩේකට ගිහින් අගල් 1 විතර කුශන් එකක් දාල රෙක්සීන් එකක් ගැහුව. සීට් ඒක පොඩ්ඩක් කැතයි. හැබැයි කිසිම අමාරුවක් නෑ කී මී 60ක් 70ක් යනකල්ම

    බජාජ් ඇවෙන්ජර් බයික් එකේ නම් ගොඩක් දුර යන්න පුලුවන්. ඉන්ඩියන් බයික් වලින් වැඩිම දුර පදින්න පුලුවන් එක ඇවෙන්ජර්
    ------ Post added on Feb 16, 2021 at 8:57 AM
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බයික් එක වෙනස් කරන එක තමා විසඳුම.බජාජ් ඇවෙන්ජර් එකකට යන්න
     
    • Like
    Reactions: MADURU

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,160
    113
    34
    Kalutara
    දඹුල්ලේ ගියා, කතරගම ගියා කිසි ගින්නක් නෑ..

    KFA5bXe.png
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    සීට් කියන්නෙත් හෙන් ඇඩ්වාන්ස් දෙයක් බන් .
    දැනට අවුරුදු ගානකට කලින් පිටරට එකෙක් honda බයික් එකේ සීට් එක හින්දම වන්දි ගත්තා. ඒ බයික් එකේ නැගල ගමන් ගියාට පස්සේ මුගෙ එක බහින්නෑලු. අවුරුදු 2ක් බැස්සේ නැතුව තිබ්බලු. හිත්පන්කෝ ඉතින් වන්දි නොදී කොහොමද. Seat eke designing issue1k
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,116
    3
    118,820
    113
    Gampaha
    Japan Indian kiyala wenasak na. Mage laga den thiyene sizuki gn ekak. eketh ehema thamai bn. Mokada bike eke seat eka fulll pass peththa hitinne nathu nisa awula. ubata mona seat demmath eka wenas karanna be. Athdekimen kiyanne. Dura yaddi seat ekata ganakama towel ekak dala wadi wela palayan. poddak adu wenawa.
    ලංකාවෙ තියෙන බයික් වලින් මටනං හොඳටම සෙට් වුනේ gn එක.

    මගෙ දැනට තියෙන්නෙ ප්ලැටින එකක්. ඒකෙත් ඔය අවුල තියෙනව. එක දිගට ගිය වැඩිම දුර අනුරාධපුර. හපෝ තරු පෙනුණ.
    කොන්ද, උරපත්, බෙල්ල වැලි ගොඩදාල වගේ රිදෙනව.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,219
    34,843
    113
    කවද බං පුක කඩාගෙන කොඳු කඩාගෙන බයික් වල දුර යන්නේ. කාර් එකේ පල. කාර් නැත්තං බස් එකේ පල
     
    • Like
    Reactions: MADURU

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ලංකාවෙ තියෙන බයික් වලින් මටනං හොඳටම සෙට් වුනේ gn එක.

    මගෙ දැනට තියෙන්නෙ ප්ලැටින එකක්. ඒකෙත් ඔය අවුල තියෙනව. එක දිගට ගිය වැඩිම දුර අනුරාධපුර. හපෝ තරු පෙනුණ.
    කොන්ද, උරපත්, බෙල්ල වැලි ගොඩදාල වගේ රිදෙනව.

    ඒකනේ බන් මාත් බැලුවෙ
    මාත් පැදලා තියන සිරාම බයික් එකක් තමයි GN එක, මුගේ එකේ සීට් එක වෙනස් කරලා එහෙමද දන්නෙ නැහැ, මම කිලෝමීටර් 20-30ට වඩා එක දිගට පැදල නං නැහැ, මට නං GN එකේ ගියා කියලා ඇඟට ගානක්වත් නැහැ
     

    Similar threads