Oya govenmet bike neda.ayyo hadda amaruiBike එකේ නිතර දුර යද්දි පස්සට අමාරුයි. මොකද කරන්න පුළුවන්. කුෂන් ශීට් කවර තියෙද ගන්න. Discover 125m එකක්
නිතර දුර යන්න වෙනවා
------ Post added on Feb 16, 2021 at 7:05 AM
Ow machan Gn eke godak adui. Eth godak dura giyama e kiyanne. Peya 6k 7k wage puka thiyan yanakota ena amaruwa nathi karanna be seat wenas kalataලංකාවෙ තියෙන බයික් වලින් මටනං හොඳටම සෙට් වුනේ gn එක.
මගෙ දැනට තියෙන්නෙ ප්ලැටින එකක්. ඒකෙත් ඔය අවුල තියෙනව. එක දිගට ගිය වැඩිම දුර අනුරාධපුර. හපෝ තරු පෙනුණ.
කොන්ද, උරපත්, බෙල්ල වැලි ගොඩදාල වගේ රිදෙනව.
Ow bn. Denata thiyena hodama eka GN thamai. 100 KM wagenam ganak na. mama kiyanne dawasata peya 6-7, 300KM wage trip genaඒකනේ බන් මාත් බැලුවෙ
මාත් පැදලා තියන සිරාම බයික් එකක් තමයි GN එක, මුගේ එකේ සීට් එක වෙනස් කරලා එහෙමද දන්නෙ නැහැ, මම කිලෝමීටර් 20-30ට වඩා එක දිගට පැදල නං නැහැ, මට නං GN එකේ ගියා කියලා ඇඟට ගානක්වත් නැහැ

මමත් කියන්න හැදුව විතරයි. මගෙත් හොනට් එක තියෙද්දි කොල්ලො එක්ක ගියා හතරවටේම. කිසිම අපහසුවක් නෑ. Ride කරන්න කරන්න තව ආසයි බන් මට නම්. මාර සැපයි. මේක 125 ක් නේද බන්. මගෙ 115 ක් තිබ්බෙදඹුල්ලේ ගියා, කතරගම ගියා කිසි ගින්නක් නෑ..
![]()
බ්රේක් වදින විදිහ, හැන්ඩ්ල් එක තියෙන පොසිශන් එක, ෆුට්රස්ට්, බ්රේක්, ගියර් පැඩ්ල් තියෙන පොසිශන් එක, ශීට් එක මටනං හොනට් එකටත් වඩා හොඳට gn එකේ සෙට්වෙනව.ඒකනේ බන් මාත් බැලුවෙ
මාත් පැදලා තියන සිරාම බයික් එකක් තමයි GN එක, මුගේ එකේ සීට් එක වෙනස් කරලා එහෙමද දන්නෙ නැහැ, මම කිලෝමීටර් 20-30ට වඩා එක දිගට පැදල නං නැහැ, මට නං GN එකේ ගියා කියලා ඇඟට ගානක්වත් නැහැ
එක තැනක ගොඩක් වෙලා ඉන්නකොට එන අමාරුවනං ලෙදර්, රෙක්සින් ශීට් වල කොහොමත් එනව මචෝ. ඒක වාහන වලත් තියෙනවනෙ.Ow machan Gn eke godak adui. Eth godak dura giyama e kiyanne. Peya 6k 7k wage puka thiyan yanakota ena amaruwa nathi karanna be seat wenas kalata
Ow bn. Denata thiyena hodama eka GN thamai. 100 KM wagenam ganak na. mama kiyanne dawasata peya 6-7, 300KM wage trip gena
ඔව් 125ක්.මමත් කියන්න හැදුව විතරයි. මගෙත් හොනට් එක තියෙද්දි කොල්ලො එක්ක ගියා හතරවටේම. කිසිම අපහසුවක් නෑ. Ride කරන්න කරන්න තව ආසයි බන් මට නම්. මාර සැපයි. මේක 125 ක් නේද බන්. මගෙ 115 ක් තිබ්බෙ
Problem is not the seat but the bike it self.
Switch to one of below
GN125( cheapst option), GN250, Volty, ST250, SR125, SR250, BENLY, ROAD MASTER, CM125, LA CUSTOM, MAGNA, STEED, REBEL
Magna, Steed, Rebel comfortable as fuck
koheda thiyenne mcnMax I can ride without getting hurt is 10km..pulsar..
Cushiion seat ekak daganna one
koheda thiyenne mcn
පැය විසිහතරෙම උක දෙන එරොසන්ට කොච්චර අමාරු ඇත්දමන් discovery 125 එකේ දවසක් ඇතුලත 390 km ගියා.
Colombo -> Kalupahana -> Devil's staircase -> Horton plains -> Nuwara Eliya -> Colombo
හම්බෝ පුක ඉවරයි.
karana widiha gena adahasak dipankoMama moratuwe bn..mehe laga place ekak thiyenawa