Bike එකේ නිතර දුර යද්දි අමාරුනම්

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,958
    2,146
    113
    colombo
    Mama padinne FZ S ekak. Dura nam thama giye na wadiya.. Puka ridena eka nam bike wala samanya deyak bro.. BENLY,CD200 Wage bike wala oya prashne adui kyala kyanawa. mage bike eke nam danata ehema awlak na. daily 40KM padinawa
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    Bike එකේ නිතර දුර යද්දි පස්සට අමාරුයි. මොකද කරන්න පුළුවන්. කුෂන් ශීට් කවර තියෙද ගන්න. Discover 125m එකක්

    නිතර දුර යන්න වෙනවා
    ------ Post added on Feb 16, 2021 at 7:05 AM
    Oya govenmet bike neda.ayyo hadda amarui
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    ලංකාවෙ තියෙන බයික් වලින් මටනං හොඳටම සෙට් වුනේ gn එක.

    මගෙ දැනට තියෙන්නෙ ප්ලැටින එකක්. ඒකෙත් ඔය අවුල තියෙනව. එක දිගට ගිය වැඩිම දුර අනුරාධපුර. හපෝ තරු පෙනුණ.
    කොන්ද, උරපත්, බෙල්ල වැලි ගොඩදාල වගේ රිදෙනව.
    Ow machan Gn eke godak adui. Eth godak dura giyama e kiyanne. Peya 6k 7k wage puka thiyan yanakota ena amaruwa nathi karanna be seat wenas kalata

    ඒකනේ බන් මාත් බැලුවෙ
    මාත් පැදලා තියන සිරාම බයික් එකක් තමයි GN එක, මුගේ එකේ සීට් එක වෙනස් කරලා එහෙමද දන්නෙ නැහැ, මම කිලෝමීටර් 20-30ට වඩා එක දිගට පැදල නං නැහැ, මට නං GN එකේ ගියා කියලා ඇඟට ගානක්වත් නැහැ
    Ow bn. Denata thiyena hodama eka GN thamai. 100 KM wagenam ganak na. mama kiyanne dawasata peya 6-7, 300KM wage trip gena
     
    • Like
    Reactions: PHBhagya

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    දඹුල්ලේ ගියා, කතරගම ගියා කිසි ගින්නක් නෑ..

    KFA5bXe.png
    මමත් කියන්න හැදුව විතරයි. මගෙත් හොනට් එක තියෙද්දි කොල්ලො එක්ක ගියා හතරවටේම. කිසිම අපහසුවක් නෑ. Ride කරන්න කරන්න තව ආසයි බන් මට නම්. මාර සැපයි. මේක 125 ක් නේද බන්. මගෙ 115 ක් තිබ්බෙ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    ඒකනේ බන් මාත් බැලුවෙ
    මාත් පැදලා තියන සිරාම බයික් එකක් තමයි GN එක, මුගේ එකේ සීට් එක වෙනස් කරලා එහෙමද දන්නෙ නැහැ, මම කිලෝමීටර් 20-30ට වඩා එක දිගට පැදල නං නැහැ, මට නං GN එකේ ගියා කියලා ඇඟට ගානක්වත් නැහැ
    බ්‍රේක් වදින විදිහ, හැන්ඩ්ල් එක තියෙන පොසිශන් එක, ෆුට්රස්ට්, බ්‍රේක්, ගියර් පැඩ්ල් තියෙන පොසිශන් එක, ශීට් එක මටනං හොනට් එකටත් වඩා හොඳට gn එකේ සෙට්වෙනව.
    Ow machan Gn eke godak adui. Eth godak dura giyama e kiyanne. Peya 6k 7k wage puka thiyan yanakota ena amaruwa nathi karanna be seat wenas kalata


    Ow bn. Denata thiyena hodama eka GN thamai. 100 KM wagenam ganak na. mama kiyanne dawasata peya 6-7, 300KM wage trip gena
    එක තැනක ගොඩක් වෙලා ඉන්නකොට එන අමාරුවනං ලෙදර්, රෙක්සින් ශීට් වල කොහොමත් එනව මචෝ. ඒක වාහන වලත් තියෙනවනෙ.

    හැබැයි මටනං ඉන්දියන් බයික් පැදල, පැදලම gn එකේ ඉඳගත්තම කාර් ෆීලිං එකක් එන්නෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,173
    113
    34
    Kalutara
    මමත් කියන්න හැදුව විතරයි. මගෙත් හොනට් එක තියෙද්දි කොල්ලො එක්ක ගියා හතරවටේම. කිසිම අපහසුවක් නෑ. Ride කරන්න කරන්න තව ආසයි බන් මට නම්. මාර සැපයි. මේක 125 ක් නේද බන්. මගෙ 115 ක් තිබ්බෙ
    ඔව් 125ක්.
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මන් discovery 125 එකේ දවසක් ඇතුලත 390 km ගියා.
    Colombo -> Kalupahana -> Devil's staircase -> Horton plains -> Nuwara Eliya -> Colombo
    හම්බෝ පුක ඉවරයි.
    පැය විසිහතරෙම උක දෙන එරොසන්ට කොච්චර අමාරු ඇත්ද 😒
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මමත් රූට් එකේම තමයි බන්.දවසට 150Km වැඩි මිසක් අඩු නෑ.ගෙදරට එද්දි කොන්ද කැඩෙන්න වගේ අමාරුයි.වෙලාවකට බිම දිගාවෙලා පුතාට කියනවා කොන්ද උඩ ඇවිදින්න කියලා.තව නාකි වෙද්දි කොන්ද වකුටුවෙලාම තියෙයිද කියලා කල්පනා කරන්නෙ 😑
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දවසට කිලෝමීටර් 100ක් වගෙ යනව නන් වියදම් බලන්නෙ නැතුව ජපන් බයික් එහෙකට මාරු වෙන එක හොදයි.

    ඒවගෙ හැන්ඩ්ල්, සීට්, ලෙග්, ෆුට් රෙස්ට් පොසිශන් තියෙන්නෙ හානිය අවම වෙන විදියට. නැත්නන් වයසට යනකොට බඩුම තමයි
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    Machn podak balapn retro bike wala seat eka widiyatata cusion kara ganin.ara dara dara thiyene cb360rs eke wage.math kara gana ine fz.hamo pukata katu walin aninawa wage
     

    Similar threads