Bike එකේ Headlight එකේ උපරිම එලිය?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Bike එකේ Headlight එකේ උපරිම එලිය?

    මගේ තියෙන්නේ Discover 125 2012

    එකට මම මෙන්න මේ Bulb එක හයි කරලා තියෙනෙන්

    24W 3000LM COB H4 Hi/Lo LED Motorcycle Headlight Bulb Lamp H6 BA20D Motor Light

    මේක 3000LM නේ. මේක Bike වලටම එන එකක්.
    මේක දාන් ගියොත් අල්ලයිද?
    එහෙම නීතියක් තියෙනවද?
    LM අගයක් තියෙනවද?
    නැත්තම් Bike එකට එන එකමද දාන්ඩ ඕන?

    ස්තුති
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උඹේ එක නම් දන්නේ නැ..bump
    .
    බයික් එකට එන බල්බ් එක 35w. මේකට 55w normal halogen bulb එකක් දැම්මට අව්ලක් නැද්ද?
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උඹේ එක නම් දන්නේ නැ..bump
    .
    බයික් එකට එන බල්බ් එක 35w. මේකට 55w normal halogen bulb එකක් දැම්මට අව්ලක් නැද්ද?

    Bike model?
    LED දාපන්. අඩු වොට් ගානකින් වැඩි එළියක්.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Bike model?
    LED දාපන්. අඩු වොට් ගානකින් වැඩි එළියක්.

    අඩෝ LED දම්මහම නිකන් කාලකන්නි පාටයි නේ ?
    අර වීල් කාරයො හෙඩ් ලයිට් දගෙන යන්නේ.
    මහ මලානිකයි :D

     
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    අඩෝ LED දම්මහම නිකන් කාලකන්නි පාටයි නේ ?
    අර වීල් කාරයො හෙඩ් ලයිට් දගෙන යන්නේ.
    මහ මලානිකයි :D


    Ow ban LED Danna kiyala eliyak nehe.
    API head light danne hethu 2 k nisa.
    Ekak apita Para penna, Anika apiwa anith ayata penna.

    Oya LED head light eken apita Para penne nehe. Danna EPA.

    Ubage oya bulb eka halogen da?
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩෝ LED දම්මහම නිකන් කාලකන්නි පාටයි නේ ?
    අර වීල් කාරයො හෙඩ් ලයිට් දගෙන යන්නේ.
    මහ මලානිකයි :D

    උන් නම් මලානික එළියෙන්ම යන එක හොඳයි.. නැත්තං හෙඩ් ලයිට් එක මළාට ඩිම් කරන්න මතක් වෙන්නෙ නෑ ගොඩක් උන්ට..:confused:

     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ගයාන් ලක්මාල්;20897563 said:
    Ow ban LED Danna kiyala eliyak nehe.
    API head light danne hethu 2 k nisa.
    Ekak apita Para penna, Anika apiwa anith ayata penna.

    Oya LED head light eken apita Para penne nehe. Danna EPA.

    Ubage oya bulb eka halogen da?

    මේක LED. එලිය තියෙනවා සුපිරි. fan එකකුත් තියෙනවා.