Bike එක ඉස්සුවොත් හොයාගන්න ලේසි ක්‍රමයක්

awankaya

Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    ඔව් මචන් වෙනසක් තියෙනවා. එක එක Device Support කරන Network එක අනුව වෙනස් වෙනවා Price එක.

    4G Mobile Network වලට Support කරන Device එක තමයි ගාන වැඩිම. 3G වලට support කරන එව යන්නෙ Mid range එකෙ. ඔය එක එක අය කියන්නෙ ebay/Ali express එකේ අඩුවට තියෙනවා කියලා. අන්න ඒවා තමයි 2G network වලට support කරන එවා. ඒව ලාබයි තමයි, built quality එකත් අවුලක් නැ. but ලන්කාවට support කරන්නෙ නැ එ system එක. මොකද දැන් ලන්කාවෙ 2G network use කරන්නෙ නැනෙ

    Thanks brother.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,520
    113
    ඔව් මචන් බොරුනම් ebay/ali express site වල item description read කරන්න. එවගෙ note කරල තියෙන්නෙ support only 2G network කියලා

    That's why it is 5$.. 2G ones cannot be used anymore.
    However, you can find them for 15$ to 150$....depending on the features and quality.
     
    May 19, 2018
    612
    42
    0
    ඔව් මචන් මෙ System එකට inbuilt බැටරියක් එනවා. වාහනේ බැටරිය ගැලෙව්වත් දවසක් වගේ Device එක වැඩ කරනවා :yes::yes::yes:
    dawasak wada karala bambu gahannada ban?