ඔව් මචන් වෙනසක් තියෙනවා. එක එක Device Support කරන Network එක අනුව වෙනස් වෙනවා Price එක.
4G Mobile Network වලට Support කරන Device එක තමයි ගාන වැඩිම. 3G වලට support කරන එව යන්නෙ Mid range එකෙ. ඔය එක එක අය කියන්නෙ ebay/Ali express එකේ අඩුවට තියෙනවා කියලා. අන්න ඒවා තමයි 2G network වලට support කරන එවා. ඒව ලාබයි තමයි, built quality එකත් අවුලක් නැ. but ලන්කාවට support කරන්නෙ නැ එ system එක. මොකද දැන් ලන්කාවෙ 2G network use කරන්නෙ නැනෙ