Bike එක හොරකම් කලා Help

thilinasb

Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    Cp BAY_page-0001 (1).jpg

    Piliyandala
    Stolen 04-08-2023
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොහොමද බං ඉස්සුවේ?

    ගෙදර තියද්දී ද?
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මගේ යාලුවෙක්ගෙ FZ එකක් ඉස්සුවා ගෙදර තිබිලා. උස්සපු හොරු දෙන්නා එකෙන් ගේමක් දෙන්න ගිහින් පොලිසියට මාට්ටු වෙලා පොලිසිය කතා කරලා යාලුවට ඉන්ෆෝම් කරා.ඌ ඇන්ට්‍රියක් දාලා තිබ්බේ. ටික දවසක් ගියා ගන්න.ඇන්ට්‍රියක් දාන්න. උබේ බයික්කේ ඉක්මනට හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    ඔහොම එපා කොහෙදිද මොන වෙලාවටද කියල විස්තර දාන්න පෝස්ට් එකේම එතකොට අවට අයට උනත් cctv බලල මොනවහරි හෝඩුවාවක් හොයා ගන්න පුළුවන්