Bike එක හොරකම් කලා Help

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ube da ? yako handle lock karala nemei da yanne. yathurath bike ekema thibbada ?
    handle lock kadana eka gemak neme ban.

    hodama wade bike ekak nam ge athulata dana eka.

    eliye thiyanwa nam aniwa security system ekak gps ekak atawala thiyanna wenwa.

    cctv thibbata godak ewun enne moonu cover karan.

    ekko ballek inna one. gedara ewun arenna wena onema ekekwa dakka gaman burana hapakana.

    :(
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන් ඕක මේවෙනකොටත් පන්චිකාවත්තේ ඇති. ඉක්මනින් CCTVචෙක් කරපන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    බයික් තියන උන් gps ට්‍රැකර් ගෙනත් කොහේ හරි හංගපන් බයික් එකේ . අරන් ගියත් ලගටම ගිහින් තඩිබාල අරන් එන්න පුලුවන්
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    bp macho :(

    බයික් තියන උන් gps ට්‍රැකර් ගෙනත් කොහේ හරි හංගපන් බයික් එකේ . අරන් ගියත් ලගටම ගිහින් තඩිබාල අරන් එන්න පුලුවන්
    hoda gps tracker ekak dannawada
    ------ Post added on Aug 8, 2023 at 9:05 PM