bike එක degrease කරගන්න

Omnitech

Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    බයික් එකේ කාලයක් තිස්සෙ බැඳිලා තියෙන ග්‍රීස්, ඔයිල් ගැලවිලා යන්න තියන හොද degreaser මොනවද? එකපාරින් ගැලවිලා යන එකක්නම් හොදයි
     
    • Like
    Reactions: fallend and NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    එකපාරින් හත්දෙනයි, රුසියන් සුරංගනා කතා.
     
    • Like
    Reactions: NRTG

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,538
    4,041
    113
    Unkown
    x.com
    ගෙදරම හදනව නම්-

    භූමිතෙල් ටිකක් එක්ක සාමාන්‍ය කාර් වොශ් ලික්විඩ් ටිකක් කවලම් කරල ගහල තියල,
    හයි ප්‍රෙශර් වතුර් අල්ලන්න.

    තව විනාකිරි+සබන් සීන් එකකුත් තියෙනවා.