bike එක transfer කරගන්න ඕනේ

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ළඟදී ගත්ත scooter එක මගේ නමට හරවා ගන්න ඕනේ.
    Bike එකේ පොත තියෙන්නේ ලීසින් එකේ නමට.ලිසින් එක ඉවර යි කියලා දුන්න ලියුම තියෙනවා.
    එතකොට paper අයිතිකාරයා අත්සන් කරලා තියෙනවා.
    තව මොනවද ඕනේ.,????
    හැබැයි bike එක මන් ගත්තේ brocker කෙනෙක් ගෙන්. අයිතිකාරයා ගේ id එකේ කොපි එකක් තියෙනවා. ඌ මට විකුණනවා කියලා දුන්න ලියුමක් නන් නෑ.
    One day සර්විස් එක කරගන්න පුළුවන් ද.?
    තව මොනවද අඩු පාඩු???
     
    • Like
    Reactions: lasankandy

    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    ළඟදී ගත්ත scooter එක මගේ නමට හරවා ගන්න ඕනේ.
    Bike එකේ පොත තියෙන්නේ ලීසින් එකේ නමට.ලිසින් එක ඉවර යි කියලා දුන්න ලියුම තියෙනවා.
    එතකොට paper අයිතිකාරයා අත්සන් කරලා තියෙනවා.
    තව මොනවද ඕනේ.,????
    හැබැයි bike එක මන් ගත්තේ brocker කෙනෙක් ගෙන්. අයිතිකාරයා ගේ id එකේ කොපි එකක් තියෙනවා. ඌ මට විකුණනවා කියලා දුන්න ලියුමක් නන් නෑ.
    One day සර්විස් එක කරගන්න පුළුවන් ද.?
    තව මොනවද අඩු පාඩු???
    one day service ekata nm liyuma ona
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    bump

    • වාහනයේ හිමිකම පැවරීමට විරුද්ධත්වයක් නොමැති බවට පවරන්නාගේ ලිඛිත ප්‍රකාශයක් (වර්තමාන ලියාපදිංචි හිමිකරු) හා ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් (මෙම ප්‍රකාශය හා හැඳුනුම් පතෙහි ඡායා පිටපත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ ප්‍රදේශයේ සාම විනිසුරු/ දිවුරුම් කොමසාරිස්, නීතීඥවරයෙකු හෝ රජයේ මාණ්ඩලික නිලධාරියෙකු විසින් සනාථ කර අත්සන් කර නිල මුද්‍රාව තැබිය යුතුය.)
    me kiyanne mokadda letter eka.
    ------ Post added on Apr 20, 2022 at 9:53 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ළඟදී ගත්ත scooter එක මගේ නමට හරවා ගන්න ඕනේ.
    Bike එකේ පොත තියෙන්නේ ලීසින් එකේ නමට.ලිසින් එක ඉවර යි කියලා දුන්න ලියුම තියෙනවා.
    එතකොට paper අයිතිකාරයා අත්සන් කරලා තියෙනවා.
    තව මොනවද ඕනේ.,????
    හැබැයි bike එක මන් ගත්තේ brocker කෙනෙක් ගෙන්. අයිතිකාරයා ගේ id එකේ කොපි එකක් තියෙනවා. ඌ මට විකුණනවා කියලා දුන්න ලියුමක් නන් නෑ.
    One day සර්විස් එක කරගන්න පුළුවන් ද.?
    තව මොනවද අඩු පාඩු???

    එක දවසින් කරගන්න නම් ඕන ට්‍රාන්සර් කරනවට විරුද්ද නෑ කියල ලියුම ඕන , ගොඩක් උන් ඔහොම කරලා හොර අත්සන් ගහනවා.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    එක දවසින් කරගන්න නම් ඕන ට්‍රාන්සර් කරනවට විරුද්ද නෑ කියල ලියුම ඕන , ගොඩක් උන් ඔහොම කරලා හොර අත්සන් ගහනවා.
    මමත් බයික් එක transfer කරගන්න හදන්නේ. කලින් අයිතිකාරයා දැන් ඉන්නේ උගේ ID ඒකේ තියෙන ලිපිනයේ නෙමේ. උට කියල විරුද්ද නැහැ කියල ලියුම ගන්න පුළුවන්, ඒත් එක සහතික කරන්න ඕනේ උගේ ගමේ ඉන්න ග්‍රාමසේවකද? ගමේ යන්නේ නැතුව දැන් නැවතිලා ඉන්න පැත්තේ ඉන්න ලංකාවටම වලංගු සාම විනිසුරු කෙනෙක්ගෙන් සහතික කරගත්තොත් මදිද ?
    RMV සයිට් එකේ තියෙන්නේ මෙහෙම
    • වාහනයේ හිමිකම පැවරීමට විරුද්ධත්වයක් නොමැති බවට පවරන්නාගේ ලිඛිත ප්‍රකාශයක් (වර්තමාන ලියාපදිංචි හිමිකරු) හා ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් (මෙම ප්‍රකාශය හා හැඳුනුම් පතෙහි ඡායා පිටපත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ ප්‍රදේශයේ සාම විනිසුරු/ දිවුරුම් කොමසාරිස්, නීතීඥවරයෙකු හෝ රජයේ මාණ්ඩලික නිලධාරියෙකු විසින් සනාථ කර අත්සන් කර නිල මුද්‍රාව තැබිය යුතුය.)
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මමත් බයික් එක transfer කරගන්න හදන්නේ. කලින් අයිතිකාරයා දැන් ඉන්නේ උගේ ID ඒකේ තියෙන ලිපිනයේ නෙමේ. උට කියල විරුද්ද නැහැ කියල ලියුම ගන්න පුළුවන්, ඒත් එක සහතික කරන්න ඕනේ උගේ ගමේ ඉන්න ග්‍රාමසේවකද? ගමේ යන්නේ නැතුව දැන් නැවතිලා ඉන්න පැත්තේ ඉන්න ලංකාවටම වලංගු සාම විනිසුරු කෙනෙක්ගෙන් සහතික කරගත්තොත් මදිද ?
    RMV සයිට් එකේ තියෙන්නේ මෙහෙම
    • වාහනයේ හිමිකම පැවරීමට විරුද්ධත්වයක් නොමැති බවට පවරන්නාගේ ලිඛිත ප්‍රකාශයක් (වර්තමාන ලියාපදිංචි හිමිකරු) හා ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් (මෙම ප්‍රකාශය හා හැඳුනුම් පතෙහි ඡායා පිටපත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ ප්‍රදේශයේ සාම විනිසුරු/ දිවුරුම් කොමසාරිස්, නීතීඥවරයෙකු හෝ රජයේ මාණ්ඩලික නිලධාරියෙකු විසින් සනාථ කර අත්සන් කර නිල මුද්‍රාව තැබිය යුතුය.)

    ට්‍රාන්සර් ඩොකියුමන්ට් ටික හරියට ෆිල් කරලා නම් උගේ විරුද්දත්වයක් නෑ කියල ලියුමක් අරන් උබේ ෆොටෝස් දෙකකුත් ගනින් ස්ටුඩියෝ එකකින් වාහනේ ට්‍රාන්සර් කරන්න කීවාම උන් අරන් දෙනවා ෆොටෝ එකට හරි යන්න, ඊලගට ඔය ෆොටෝස් දෙක ග්‍රාම සේවක හරි / සාමවිනිසුරු හරි එහෙම නැත්තම් ලෝයර් හරි කෙනෙක් ගාවට යන්න සහතික කරගන්න. සහතික කරද්දී ෆොටෝ එකේ ලියා ගනින් ලොයර්ට කියල මේ ෆොටෝ එකේ ඉන්නේ උබ කියල තහවුරු කරනවා කියලා ලෝයර්ට කියලාම. ඊට පස්සේ හොට්ලයින් එකෙන් බුකින් එකක් දාගන්න RMV. බුකින් එක නැතිව ගියාම වාත වෙන්න වෙනවා බන්.

    නුවර අවට උන්ට කුරුණෑගල RMV එකෙනුත් one day ට්‍රාන්සේර් කරගන්න පුළුවන් දැන්.

    තව එකක් අමතක උනා, උගේ ID කොපි එකෙත් ඌට කියල සයින් එකක් දාගන්න සමහරු වාත වෙනවා නැත්තම් RMV එකේ ඉන්න. අය ඕක block letters කෙස් එකත් අදිනවා සිම්පල් වලින් ෆිල් කරලා තිබ්බොත්.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    //උගේ විරුද්දත්වයක් නෑ කියල ලියුමක් අරන්//
    ඒක සහතික කරන්න ඕනද? ඌ ID එකේ තියෙන ලිපිනයේ නෙමේ ඉන්නේ. ග්‍රාමසේවක ඉන්න දවසක ගමේ ගිහින් ඕක සහතික කරන එනවා කියන එක කරන්න අමරුයි මේ දවස් වල. නිවාඩු දාල යන්න ඕනේ දවසක්ම යනවා වැඩේට. ගමේ යන්නේ නැතුව දැන් නැවතිලා ඉන්න පැත්තේ ඉන්න ලංකාවටම වලංගු සාම විනිසුරු කෙනෙක්ගෙන් සහතික කරගත්තොත් මදිද ?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    //උගේ විරුද්දත්වයක් නෑ කියල ලියුමක් අරන්//
    ඒක සහතික කරන්න ඕනද? ඌ ID එකේ තියෙන ලිපිනයේ නෙමේ ඉන්නේ. ග්‍රාමසේවක ඉන්න දවසක ගමේ ගිහින් ඕක සහතික කරන එනවා කියන එක කරන්න අමරුයි මේ දවස් වල. නිවාඩු දාල යන්න ඕනේ දවසක්ම යනවා වැඩේට. ගමේ යන්නේ නැතුව දැන් නැවතිලා ඉන්න පැත්තේ ඉන්න ලංකාවටම වලංගු සාම විනිසුරු කෙනෙක්ගෙන් සහතික කරගත්තොත් මදිද ?

    උගේ ලියුම් සහතික කරන්න ඕන නෑ බන්. උගේ අත්සන විතරයි ඕන ඒ ලියුමට ID no. එක දාල ලියුම ලියා ගන්න. oneday හරි normal හරි දැම්මත් උගේ ID එකේ ඉන්න එඩ්රස් එකේ හිටියේ නෑ කියල අවුලක් නෑ.

    උගේ ග්‍රාම සේවකගෙන් කරන්න කිසි දෙයක් නෑ බන්. ට්‍රාන්සර් කරන වෙන්නේ උබේ නමට නේ, උබේ ෆොටෝස් දෙක සහතික කරන එකයි උබේ ID කොපිය සහතික කරගන්න එකයි විතරයි කරගන්න ඕන.

    ග්‍රාමසේවක නැත්තම් ඕක ලෝයර් කෙනෙක්ගෙන් කරගන්න ඉක්මනින් කරගනන් පුළුවන්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වන් ඩේ ට්‍රාන්සර් දානව නන්

    1 පොතේ ඉන්න එකාගෙන් ලියුමක් ( no objection )
    2 ඌගෙ පදින්චිය සහතික කිරීමෙ ලියුමක් ( උගෙ ගමේ ජේ පී අත්සන් කරපු )
    3 පොතෙ එකාගෙ අයි ඩී කොපියත්, ජේ පී සහතික කරන්ඩ ඕනෙ
     
    • Like
    Reactions: NRTG and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වන් ඩේ ට්‍රාන්සර් දානව නන්

    1 පොතේ ඉන්න එකාගෙන් ලියුමක් ( no objection )
    2 ඌගෙ පදින්චිය සහතික කිරීමෙ ලියුමක් ( උගෙ ගමේ ජේ පී අත්සන් කරපු )
    3 පොතෙ එකාගෙ අයි ඩී කොපියත්, ජේ පී සහතික කරන්ඩ ඕනෙ

    2 ඌගෙ පදින්චිය සහතික කිරීමෙ ලියුමක් ( උගෙ ගමේ ජේ පී අත්සන් කරපු )

    මේක මට ඕනේ උනේ නෑ බන්.
     
    • Wow
    Reactions: Solo Rider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අම්මප
    මට ඕන උනානෙ

    මට ඕන උනේ නෑ බන්. ඔතන ඉන්න එකා අනුව වෙනස් වෙනවා බන්.

    මම වාහනේ විකුනලා ඌ ට්‍රාන්සර් කරද්දී උනත් පදිංචි සහතිකයක් දුන්නේ නෑ බන්. ඌත් oneday දාල කරගෙන.

    උගේ ID කොපිය ඌ අත්සන් කරලා තිබ්බේ නෑ. කලින් ඕනර් කිවා මට ඕන විදිහට එකක් ගහ ගන්න කියල. මොකද එක සයින් කරගන්න ගියා නම් මම අයම කිලෝමීටර් 200කට වඩා ඌව හොයාන් යන්න ඕන බන්. එව්වත් කෙස් උනේ නෑ
     
    • Wow
    Reactions: Solo Rider

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    වන් ඩේ ට්‍රාන්සර් දානව නන්

    1 පොතේ ඉන්න එකාගෙන් ලියුමක් ( no objection )
    2 ඌගෙ පදින්චිය සහතික කිරීමෙ ලියුමක් ( උගෙ ගමේ ජේ පී අත්සන් කරපු )
    3 පොතෙ එකාගෙ අයි ඩී කොපියත්, ජේ පී සහතික කරන්ඩ ඕනෙ
    මේ දෙක RMV සයිට් එකේවත් නෑනේ බන් මේ තියෙන්නේ ලින්ක් එක

    https://dmt.gov.lk/index.php?option=com_content&view=article&id=24&Itemid=148&lang=si

    මට පෙන්නේ මාත් තියෙන තියෙන document ටික අරන් ගියා නං හරි වගේ වෙන්නේ මොකද කියල බලන්න.
    1. බයික් එක මට දීපු දවසේ නම, ගම ID විස්තර, විකුනපු ගාන වගේ විස්තර කොලේක ලියල අත්සන් කළා දෙන්නම ඒ කොලේ තියෙනවා.
    2. ලිසින් එකෙන් බේරාගත්තු කොලේ තියෙනවා deletion letter
    3. transfer පේපර් කොලේ තියෙනවා.
    4. උගේ ID කොපියක් තියෙනවා.
    ඔච්චරයි තියෙන්නේ. 1 කියල තියෙන කොලේ විරුද්දත්වයක් නෑ කියල කියවෙන්නේ නැති නිසා එහෙම එකක් හදන් ගියා නං හරි කියල හිතෙනවා සහතික නොකර
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේ දෙක RMV සයිට් එකේවත් නෑනේ බන් මේ තියෙන්නේ ලින්ක් එක

    https://dmt.gov.lk/index.php?option=com_content&view=article&id=24&Itemid=148&lang=si

    මට පෙන්නේ මාත් තියෙන තියෙන document ටික අරන් ගියා නං හරි වගේ වෙන්නේ මොකද කියල බලන්න.
    1. බයික් එක මට දීපු දවසේ නම, ගම ID විස්තර, විකුනපු ගාන වගේ විස්තර කොලේක ලියල අත්සන් කළා දෙන්නම ඒ කොලේ තියෙනවා.
    2. ලිසින් එකෙන් බේරාගත්තු කොලේ තියෙනවා deletion letter
    3. transfer පේපර් කොලේ තියෙනවා.
    4. උගේ ID කොපියක් තියෙනවා.
    ඔච්චරයි තියෙන්නේ. 1 කියල තියෙන කොලේ විරුද්දත්වයක් නෑ කියල කියවෙන්නේ නැති නිසා එහෙම එකක් හදන් ගියා නං හරි කියල හිතෙනවා සහතික නොකර

    අම්මට උඩු
    දැණ් වෙනස් වෙලාද දන්නෙ නෑ එහෙනන්

    මේව මගෙ ඉල්ලුව, මන් වාහනයක් වන් ඩෙ දැම්ම 2018 වල වගෙ
     
    • Like
    Reactions: NRTG

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    අම්මට උඩු
    දැණ් වෙනස් වෙලාද දන්නෙ නෑ එහෙනන්

    මේව මගෙ ඉල්ලුව, මන් වාහනයක් වන් ඩෙ දැම්ම 2018 වල වගෙ
    ඒක තම එහෙනං. දැන් කලින් වගේ පොතක් විතර කොල තොගයක් නෑ. කොළ දෙකක් වගේ ඔක්කොම තියෙන්නේ ඔක්කොම