Bike ගන්න හොද තැන් ?

MBoX

Member
Feb 5, 2011
366
18
0
Bike ගන්න හොද තැන් ?

මට කියන්කො Bike ගන්න විශ්වාසවන්ත තැන්... කොළඹ පැත්තෙන්...
3 Lks හෝ ඊට අඩුවට Japan Bike ගන්න පුළුවන් ද? ඒ Bike ජාති මොනවද ?
 
walasmama

Member
Feb 6, 2013
50
4

අපෝ බඩු හැව් ඔනිතරම්....එත් සේල් වල ඒවා නං චාටර් ...ගෙදරක තනි පාවිච්චිය තියෙන එකක් ගනින් හොදට හොයල...:yes:
 
  • Like
Reactions: MBoX

MBoX

Member
Feb 5, 2011
366
18
0
මේ.... ඔරිජිනල් තත්වෙන් ගන්නව නම් මොනාද තැන්... ඩීලස්ලා වගේ වගේ තැන්....
 
walasmama

Member
Feb 6, 2013
50
4
0
මේ.... ඔරිජිනල් තත්වෙන් ගන්නව නම් මොනාද තැන්... ඩීලස්ලා වගේ වගේ තැන්....

මචෝ ඩීල එඋන්ගෙන් ගන්න එපා උන්ගේ යක්ෂ ගණන් බං තියෙන්නේ ගෙදරක යුස් කරපු එකෙක්ගෙන් ගනින්..ඔය ඕනි තරම් නෙට් එකේ තියෙන්නේ....කොහුවල,මහරගම වගේ ඩීල් කරන සේල් තියෙනවා කොහුවල එකා නං අම්බ හොරලු ...මන් දැක්ක EK එකෙක්ගේ එකටත් කෙලවල තිබුන....මහරගම වත්තේගෙදර 2 ක් හැව් සේල් ...එත් පට්ට ගණන්...උඹ තීරණය කරපන් මචන්....
 
Thanks for the advice macho....