Bike එකේ පොත නැති වෙලා මචන්ලා. අලුතෙන් එකක් හදාගන්නෙ කොහොමද? කරගන්න පුලුවන් පිළිවෙල කියන්නකො දන්න කෙනෙක් ලොකු පිනක්...... කීයක් වගේ යන්වද වැඩේට. එහෙම පොත හැදුවාම bike එකේ වටිනාකම අඩු වෙන්වද? මං අහන්නෙ refinance එකක් වගේ දන්න වුනොත් හදිස්සියකට 

bump
------ Post added on Apr 7, 2023 at 10:25 AM


bump
------ Post added on Apr 7, 2023 at 10:25 AM

