Bike ප්‍රශ්නයක්

dragoninthehole

Active member
  • Mar 21, 2022
    156
    150
    43
    Bike එකේ පොත නැති වෙලා මචන්ලා. අලුතෙන් එකක් හදාගන්නෙ කොහොමද? කරගන්න පුලුවන් පිළිවෙල කියන්නකො දන්න කෙනෙක් ලොකු පිනක්...... කීයක් වගේ යන්වද වැඩේට. එහෙම පොත හැදුවාම bike එකේ වටිනාකම අඩු වෙන්වද? මං අහන්නෙ refinance එකක් වගේ දන්න වුනොත් හදිස්සියකට :baffled::baffled:

    bump
    ------ Post added on Apr 7, 2023 at 10:25 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    දෙවෙනිපාර හැදුවම ඩුප්ලිකේට් පොතක් එන්නෙ....

    රී සෙල් වැලිවු එක තුනෙන් එකක් විතර අඩු වෙනව.
    ගොඩක් කම්පැණි වලින් ලීස් දෙන්නෙම නෑ... බයික් එකක් නිසා කොහොමටත් ගන්න අමාරුයි. ඩුප්ලිකේට් පොත් හොරට හදල වංචා කරන නිසා.
    මට කලින් කාර් එකටවත් ලීස් ගන්න බැරිවුනා. කොහොම හරි පරණ පොත හොයාගන්න ට්‍රයි කරන්න...

    ඕක හදන ප්‍රොසීඩියර් එක හරියටම දන්නෙ නෑ. Rmv සයිට් එකේ සමහර විට ඇති විස්තර, යූටියුබ් එකෙත් බලන්න.

    කලින් පොත නැතිවුණා කියල පොලීසියෙ එන්ට්‍රි එකක් නං දාන්න ඕනෙ කොහොමත්....
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    උබේ නමට නෙමෙයි නන් කලින් එක හොයන් ගිහින් ඌ ලව්වා ඇන්ට්‍රියක් දාලා ඒක අරන් ගිහින් තමා හදාගන්න වෙන්නේ..කැරිම වාත වැඩක්...උබේ නමට නන් උබ ඇණ්ට්‍රියක් දාන්න ඕනි..අන්තිමට භාග්‍ය කිව්ව එක තමා වෙන්නේ කෝම වුනත්
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,504
    113
    ඩුප්ලිකේට් පොතක් හම්බෙන්නේ... පොලිසියේ ඇන්ට්‍රි එකක් දාලා ඇන්ට්‍රි කොපි එකත් අරන් ඔයාගේ NIC එකත් එක්ක RMV එකට යන්න. දවසින් ගන්නත් පුලුවන් වේවි. වාහනේ වැලිවු එක අඩු වෙනවා. ලීසින් නම් දෙන්නේ නැති වෙයි පොත ඩුප්ලිකේට් නිසා.
     
    • Like
    Reactions: dragoninthehole

    dragoninthehole

    Active member
  • Mar 21, 2022
    156
    150
    43
    දෙවෙනිපාර හැදුවම ඩුප්ලිකේට් පොතක් එන්නෙ....

    රී සෙල් වැලිවු එක තුනෙන් එකක් විතර අඩු වෙනව.
    ගොඩක් කම්පැණි වලින් ලීස් දෙන්නෙම නෑ... බයික් එකක් නිසා කොහොමටත් ගන්න අමාරුයි. ඩුප්ලිකේට් පොත් හොරට හදල වංචා කරන නිසා.
    මට කලින් කාර් එකටවත් ලීස් ගන්න බැරිවුනා. කොහොම හරි පරණ පොත හොයාගන්න ට්‍රයි කරන්න...

    ඕක හදන ප්‍රොසීඩියර් එක හරියටම දන්නෙ නෑ. Rmv සයිට් එකේ සමහර විට ඇති විස්තර, යූටියුබ් එකෙත් බලන්න.

    කලින් පොත නැතිවුණා කියල පොලීසියෙ එන්ට්‍රි එකක් නං දාන්න ඕනෙ කොහොමත්....
    emada bn. gedara heuwa heuwa hambun ne bn :dull::dull:

    උබේ නමට නෙමෙයි නන් කලින් එක හොයන් ගිහින් ඌ ලව්වා ඇන්ට්‍රියක් දාලා ඒක අරන් ගිහින් තමා හදාගන්න වෙන්නේ..කැරිම වාත වැඩක්...උබේ නමට නන් උබ ඇණ්ට්‍රියක් දාන්න ඕනි..අන්තිමට භාග්‍ය කිව්ව එක තමා වෙන්නේ කෝම වුනත්
    mage namata tynne bn
    ------ Post added on Apr 8, 2023 at 10:05 AM

    ඩුප්ලිකේට් පොතක් හම්බෙන්නේ... පොලිසියේ ඇන්ට්‍රි එකක් දාලා ඇන්ට්‍රි කොපි එකත් අරන් ඔයාගේ NIC එකත් එක්ක RMV එකට යන්න. දවසින් ගන්නත් පුලුවන් වේවි. වාහනේ වැලිවු එක අඩු වෙනවා. ලීසින් නම් දෙන්නේ නැති වෙයි පොත ඩුප්ලිකේට් නිසා.
    leasing nm nethi unath aulk ne dawasin wede kraganna puluwannam :no::no:
    ------ Post added on Apr 8, 2023 at 10:06 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    emada bn. gedara heuwa heuwa hambun ne bn :dull::dull:

    mage namata tynne bn
    ------ Post added on Apr 8, 2023 at 10:05 AM

    leasing nm nethi unath aulk ne dawasin wede kraganna puluwannam :no::no:
    ------ Post added on Apr 8, 2023 at 10:06 AM
    පුලුවන් තරම් හොඳට හොයල ඉන්න. මොකද,
    හැදුවට පස්සෙ පරණ පොත කොහෙ හරි තිබිල හම්බවුනත්, ඒක වැලීඩ් නෑ ඊටපස්සෙ... හෙන අපරාදයක් වෙන්නෙ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,311
    49,666
    113
    සේදවත්ත
    අලුත් ඩුප්ලිකේට් එක ගනින්
    කලර් කොපි එකක් ගහපන්
    ඔරිජිජල් එක ගින්නට අහු උනා කියලා AI වලින් ජෙනරෙට් කරපන් පිංතූරයක් , ඒක විකුනන්න යනකොට පෙන්නපන්
     
    dragoninthehole

    Active member
  • Mar 21, 2022
    156
    150
    43
    පුලුවන් තරම් හොඳට හොයල ඉන්න. මොකද,
    හැදුවට පස්සෙ පරණ පොත කොහෙ හරි තිබිල හම්බවුනත්, ඒක වැලීඩ් නෑ ඊටපස්සෙ... හෙන අපරාදයක් වෙන්නෙ...
    Twa tikak hodata hoyala balanna oni bn