පොත නැති බයික් එකක්

DialogHtta

Junior member
  • Aug 11, 2024
    32
    31
    18
    පොත නැති Bike එකක් ( unregistered ) අරගෙන Register කරන්න බයික් එකේ වටිනාකම වගේ කීයක් යනවද සාමාන්‍යයෙන් 🥲
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    පොත නැති Bike එකක් ( unregistered ) අරගෙන Register කරන්න බයික් එකේ වටිනාකම වගේ කීයක් යනවද සාමාන්‍යයෙන් 🥲
    පොත නැත්තං රෙජිස්ටර් කරන්නෙ කොහොමද කුකුලො
     
    • Sad
    Reactions: DialogHtta

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,761
    113
    මාලඹේ
    දන්න හැටියට Documents නැතුව කරගන්න බැහැ
    අහු උනොත් නඩුත් වැටෙනවා
     
    DialogHtta

    Junior member
  • Aug 11, 2024
    32
    31
    18
    එහෙනම් BS තමයි Thamks පිළිතුරු වලට 🥲

    පොත නැත්තං රෙජිස්ටර් කරන්නෙ කොහොමද කුකුලො
    කව්ද අනේ දන්නෙ 🥲
    දන්න හැටියට Documents නැතුව කරගන්න බැහැ
    අහු උනොත් නඩුත් වැටෙනවා
    එලම තෑන්ක්ස් පිළිතුරු වලට
    ------ Post added on Nov 18, 2024 at 7:19 PM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    එහෙනම් BS තමයි Thamks පිළිතුරු වලට 🥲

    කව්ද අනේ දන්නෙ 🥲

    එලම තෑන්ක්ස් පිළිතුරු වලට
    ------ Post added on Nov 18, 2024 at 7:19 PM
    පොත නැත්තං එක්කො උස්සපු එකක් නැත්තං ලෝක නඩුවක් තමා නැතිවෙලානං ඩුප්ලිකේට් එකක් ගන්න පුලුවන් එහෙමත් ගන්න බෑ කියන්නෙ ලෙඩක් තමා
     
    • Sad
    Reactions: DialogHtta

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    unregistered නම් පොත නැති උනාට අනික් documents තියෙන්න ඕනේ.

    මොකුත්ම නැත්තම් ඉතින් කුට්ටම ලාච්චුවේ වැටෙන වැඩක් ඩයලොග් හුට්ටෝ
     
    • Sad
    Reactions: DialogHtta

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    පොත නැත්තං එක්කො උස්සපු එකක් නැත්තං ලෝක නඩුවක් තමා නැතිවෙලානං ඩුප්ලිකේට් එකක් ගන්න පුලුවන් එහෙමත් ගන්න බෑ කියන්නෙ ලෙඩක් තමා
    මිනියක් මරන්න ගිය බයික් එකක් වෙන්නත් පුලුවන්, මු ඔක ටවුන් එකෙ වටෙ පදිනව මැවිලා පෙනවා.
     
    • Haha
    Reactions: DialogHtta