මචංලා මට HELP එකක් ඕන....
මම හෙට BIKE එකක් ගන්නව
platina 125cc or discover 125cc
මේ දෙකෙන් හොද මොකද්ද???
වාසි අවාසි දාන්න....
bump එකක් හරි දාන්න...
ලොකු උදව්වක්....


මචංලා මට HELP එකක් ඕන....
මම හෙට BIKE එකක් ගන්නව
platina 125cc or discover 125cc
මේ දෙකෙන් හොද මොකද්ද???
වාසි අවාසි දාන්න....
bump එකක් හරි දාන්න...
ලොකු උදව්වක්....
discovery 125 dan enne na...Platina 125 ekata wada discovery 100cc eka hodai...
thanx machan...
tvs bajaj tharam qality akak na neda?????