bike හෙල්ප් එකක් ඕන

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    bike හෙල්ප් එකක් ඕන

    මචන් මගේ එකේ carburetor එක බජාජ් පිස්සු යක්කු adjust කලා. :angry::angry::angry::angry::angry::angry:
    දැන් තියෙන කව්රු හරි එකෙක් මට කියපන්කො උඹලගේ
    discover 100 cc bike එකේ සෙට්ටින්ග් තියෙන විදිය. :confused::confused::confused::confused::confused:

    menna mage eke dan tiyena widiya.

    IMG_0487.jpg

    මචන්සලා මගේ
    carburetor එක KEIHIN......
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    machan carb eke ehema thiyana setting kiyala hamogema ekama widiya nemei machan.
    aduma tharamin engine eka start karala sadde ahala thama tune karana puluwan.
     
    • Like
    Reactions: .amda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan carb eke ehema thiyana setting kiyala hamogema ekama widiya nemei machan.
    aduma tharamin engine eka start karala sadde ahala thama tune karana puluwan.

    mama beluwe ban discover 100cc godak ewage enawa atthe meka nam adjust karapu nethi ekak setting walatama heduwa nam hari yai kiyala.
    ape eha gedara ekaageth meka thamai discover 100cc eke tiyenne bt u eke petrol adu karala.

    thanks machan............
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    mama beluwe ban discover 100cc godak ewage enawa atthe meka nam adjust karapu nethi ekak setting walatama heduwa nam hari yai kiyala.
    ape eha gedara ekaageth meka thamai discover 100cc eke tiyenne bt u eke petrol adu karala.

    thanks machan............

    machan hama discover 100 ekema thiyenne ekama carb model eka thama.
    Namuth settings balagena hadala hari yanne naha. Mokada oken wenas karanne petrol + air mix eka.

    Ithin eka umbe bike eke air filter eke thathwe, spark plug, engine eka gewila thiyana widiya, carb eka clean da nadda etc.. godak dewal matha wenas wenawa. Ithin ekama setting balala haduwata eka hari yanne naha.
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa

    :yes::yes::yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan hama discover 100 ekema thiyenne ekama carb model eka thama.
    Namuth settings balagena hadala hari yanne naha. Mokada oken wenas karanne petrol + air mix eka.

    Ithin eka umbe bike eke air filter eke thathwe, spark plug, engine eka gewila thiyana widiya, carb eka clean da nadda etc.. godak dewal matha wenas wenawa. Ithin ekama setting balala haduwata eka hari yanne naha.

    :P:P:P:P:rofl::rofl::rofl::rofl:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    air adu karapan , oka karana pluwan podak wenas karahama hari....

    air adu karahama wena fuel wada karanawa hodata...habai eco test yana epa ehama F wai........

    2T tikak mix karapan petrol walata + air adu karala .......60-75 km kara gana pluwan
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    air adu karapan , oka karana pluwan podak wenas karahama hari....

    air adu karahama wena fuel wada karanawa hodata...habai eco test yana epa ehama F wai........

    2T tikak mix karapan petrol walata + air adu karala .......60-75 km kara gana pluwan

    dan Rs.100k gheuwama 40km yanawa ban...... :D:D:D:D
    bt engine ekata hoda nelu ekai tibba widiyatama hadanna yanne........
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔය බජාජ් යක්කු දන්නා රෙද්දක් නෑ බං.උන් මගෙ Discover 125 එකත් tune කරන්න ගිහින් කෑවා..එදා ඉදන් 1L වලට 30KM කරන්නේ:oo:..දැන් කොහොම කලත් පැට්‍රොල් කරන්නේ නෑ..හොද වැඩ්ඩේක් හොයා ගන්න වෙනවා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ජන්තු අයියා;13257015 said:

    ow ban mama service kalin karapu thena melo rahak ne ban.
    un customersla service karanna daala giyapu bike aran enne mas kade harak dakkanawa wage. unta gaanak ne ban kanu wala heppenawa. tank eka udin screwdriver eka tiyenawa.
    pisso ban. :angry::angry::angry::angry::angry:
    colombo hodama bajaj service ekak tiyenne koheda banz...:confused::confused::confused:

    :D:D:D
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    කොස්වත්තේ නන් ඉන්නවා පට්ටම වැඩ කාරයෙක්. ඔක්කොම සුපර් බයික් එන්නේ මිනිහ ලගට තාම... හැබයි දැන් තාම එන්තන් ඉන්ව්නද දන්නේ නැ ...
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ow ban mama service kalin karapu thena melo rahak ne ban.
    un customersla service karanna daala giyapu bike aran enne mas kade harak dakkanawa wage. unta gaanak ne ban kanu wala heppenawa. tank eka udin screwdriver eka tiyenawa.
    pisso ban. :angry::angry::angry::angry::angry:
    colombo hodama bajaj service ekak tiyenne koheda banz...:confused::confused::confused:

    :D:D:D

    තලාහෙනේ ඉන්නවා සුපිරි bajaj ඩයල් එකක්. හැබැයි දවසකට 20 වගේ තාම කරන්නේ. උදෙන්ම ගිහින් නම්බර් එකක් ගන්න ඕනේ..

    උදේ 5 වත් යන්න වෙනවා... :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    තලාහෙනේ ඉන්නවා සුපිරි bajaj ඩයල් එකක්. හැබැයි දවසකට 20 වගේ තාම කරන්නේ. උදෙන්ම ගිහින් නම්බර් එකක් ගන්න ඕනේ..

    උදේ 5 වත් යන්න වෙනවා... :yes:
    බුවාගේ Number එකක් නැත්ද මචෝ?මට තලාහේනට ලගයි..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තලාහෙනේ ඉන්නවා සුපිරි bajaj ඩයල් එකක්. හැබැයි දවසකට 20 වගේ තාම කරන්නේ. උදෙන්ම ගිහින් නම්බර් එකක් ගන්න ඕනේ..

    උදේ 5 වත් යන්න වෙනවා... :yes:

    thalahen koheda ban math 8 kanuwe.........
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ජන්තු අයියා;13258072 said:
    බුවාගේ Number එකක් නැත්ද මචෝ?මට තලාහේනට ලගයි..

    අව්රුදු 3 කින් ලංකාවට අවේ නැ.. ඉතින් කොහෙද මන් ලග නම්බර්. තාලාහෙන ගිහින් බතල වත්තේ Bajaj Service පොට් එක ගෙන අහන්න යන හැටි කියල දෙයි...

    මේක web එකෙන් ගත්තේ නම්බර් එකක් නැ.

    N N Motors & Service Center
    No.147/1A Bathalawatta Thalahena Malabe
     
    • Like
    Reactions: .amda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අව්රුදු 3 කින් ලංකාවට අවේ නැ.. ඉතින් කොහෙද මන් ලග නම්බර්. තාලාහෙන ගිහින් බතල වත්තේ Bajaj Service පොට් එක ගෙන අහන්න යන හැටි කියල දෙයි...

    මේක web එකෙන් ගත්තේ නම්බර් එකක් නැ.

    N N Motors & Service Center
    No.147/1A Bathalawatta Thalahena Malabe

    ade mata thalahene grage eke keth qwa bathalawatthe ela porak innawa kiyala. ela ela thanks machan

    rep+
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ade mata thalahene grage eke keth qwa bathalawatthe ela porak innawa kiyala. ela ela thanks machan

    rep+

    මන් යන දවස් වල නන් ගෝලයෝ ටික සේරවිස් කරලා ඉවර උනාට පස්සේ ලොක්ක.. වටයක් ගිහින් එනවා හරියට කලද බලන්න.

    ලොක්කා තාම වෙඩ කාරයා...

    තව පොට් එකක් තියෙනවා කොස්වත්තේ Government ministry පාරේ. මලු කඩේ පාරේ ඇතුලේ. TVS ඩයල් එකක්. ඒ උනාට සුපර් බයික් වලට කියාපු ඩයල් එක.

    මේ තැන දෙකම එලට කලේ දෙනාට අව්රුදු 3 විතර කලින්. දැන් සින් ගෙන නන් දන්නේ. නැ....
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මන් යන දවස් වල නන් ගෝලයෝ ටික සේරවිස් කරලා ඉවර උනාට පස්සේ ලොක්ක.. වටයක් ගිහින් එනවා හරියට කලද බලන්න.

    ලොක්කා තාම වෙඩ කාරයා...

    තව පොට් එකක් තියෙනවා කොස්වත්තේ Government ministry පාරේ. මලු කඩේ පාරේ ඇතුලේ. TVS ඩයල් එකක්. ඒ උනාට සුපර් බයික් වලට කියාපු ඩයල් එක.

    මේ තැන දෙකම එලට කලේ දෙනාට අව්රුදු 3 විතර කලින්. දැන් සින් ගෙන නන් දන්නේ. නැ....

    uge pot eka nam dannawa machan. uth hoda kiyala kiyanawa.
    apita warrenty ganna nam 2 yrs yanakam bene ban pitin service karanna.