bike 1e petrol kochchara wadada?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,452
    17,443
    113
    Auckland
    Triumph Street Triple R 675cc
    Oct 95

    60-80 KmpL 18-20
    80-100 kmpL 20-25
    100-140 Kmpl 25-37.7

    හරියටම වැටෙනවා බයික් එකේ යද්දී යන ගියර් එකයි ස්පීඩ් එකටයි

    :love::love:

    අන්න බයික්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,452
    17,443
    113
    Auckland
    Honda XR BAJA 250 35Km/l in town 40Km/l long distance with supertrapp open end exhaust. original silencer nam thawa wada karanawa.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පල්සර් 150 එක, මගේ එක, 40 ත් 43 ත් අතර කරනවා සිටි එකේ.... දුර යනවා නම් 50ත් 60ත් අතර තෙල් කරනවා..... හැබැයි ගත්ත දවසේ ඉදන් ගහන්නේ 95 පෙට්‍රල්..... :)