දැන් උබ දන්නවනේ මොකද්ද කරන්නන ඕනේ කියලා. ආයිත් මොකෙක්හරි යතුර ගත්තොත් තියෙන කටින් කතා කරපන්. හරියන්නේ නැත්තන් හෙල්මට් එකෙන් කතාකරපන්

දැන් උබ දන්නවනේ මොකද්ද කරන්නන ඕනේ කියලා. ආයිත් මොකෙක්හරි යතුර ගත්තොත් තියෙන කටින් කතා කරපන්. හරියන්නේ නැත්තන් හෙල්මට් එකෙන් කතාකරපන්

yathura gattama tho uge kana palanne nathuwa license dunne thota pissuda ban
ඔවා එච්චර ගනන් ගන්න එපා බන්. කල් යනකොට ඔවා හරියනවා. පලවෙනි පාරට ඔයවගේ දෙයක් උනම කව්රු උනත් පොඩ්ඩක් බය වෙනව. උබ මේ වගෙ එ ගැන අහපු එක වටිනව, අනිත් කට්ටියගේ අත්දැකිම් දැනගෙන ඉන්න එක වටිනව අයේ දේයක් උනොත් මුන දෙන්න
දැන් උබ දන්නවනේ මොකද්ද කරන්නන ඕනේ කියලා. ආයිත් මොකෙක්හරි යතුර ගත්තොත් තියෙන කටින් කතා කරපන්. හරියන්නේ නැත්තන් හෙල්මට් එකෙන් කතාකරපන්

aththa ban. first time ohoma unama shock wenawa. muta banala wadak na.ඔවා එච්චර ගනන් ගන්න එපා බන්. කල් යනකොට ඔවා හරියනවා. පලවෙනි පාරට ඔයවගේ දෙයක් උනම කව්රු උනත් පොඩ්ඩක් බය වෙනව. උබ මේ වගෙ එ ගැන අහපු එක වටිනව, අනිත් කට්ටියගේ අත්දැකිම් දැනගෙන ඉන්න එක වටිනව අයේ දේයක් උනොත් මුන දෙන්න
දැන් උබ දන්නවනේ මොකද්ද කරන්නන ඕනේ කියලා. ආයිත් මොකෙක්හරි යතුර ගත්තොත් තියෙන කටින් කතා කරපන්. හරියන්නේ නැත්තන් හෙල්මට් එකෙන් කතාකරපන්

aththa ban. first time ohoma unama shock wenawa. muta banala wadak na.
![]()
u bike eke yathura gaththama uba policiyta cl karanna epai mu wahane usanna hadanwa kiyla.

දැන් උබ දන්නවනේ මොකද්ද කරන්නන ඕනේ කියලා. ආයිත් මොකෙක්හරි යතුර ගත්තොත් තියෙන කටින් කතා කරපන්. හරියන්නේ නැත්තන් හෙල්මට් එකෙන් කතාකරපන්
යතුර උඹ තියාගනින් කියල 119 ගහන්න එපැයි.
එනිවේස් කෝකටත් ඕක පොලිස් පොතේ ලියල තියෙන එක හොඳයිනෙ. උඹ කාරෙකේ අංකෙ ෆොටෝ එකක් එහෙම ගහගත්තද? එහෙම නම් පොලිසියට ගිහිං කියන්න මෙහෙම තර්ජනය කළා ඒක ගැන එන්ට්‍රි එකක් දාන්න ඕන කියල. ඌ උඹේ වාහනේ අංකෙ එක්ක Hit and run පැමිණිල්ලක් දැම්මොත් වටිනවනෙ

machan ohoma deyak una gaman wahane number eka photo ekak ganna. key eka gaththa gaman 119 gahanna thibbe. ube driving license eka pare yana eka ekata denna one ne.
btw mokadda car eka?
මචන් මේකයි කොච්චර කතාකරන්න පුළුවන් උනත් ඕන එකෙක්ට ඔයවගේ හදිස්සි අවස්ථාවකදී ඔහොම වෙන්න පුළුවන්.. ඇත්තට සිද්දියට මුහුණ දුන්නේ නැති උන් අරහෙම මෙහෙම කරන්න තිබ්බ කිව්වට ගණන් ගන්න එපා
ඕනෑම කෙනෙක්ට නොහිතපු වෙලාවක ඔහොම වෙන්න පුළුවන්..වාහනේ නොම්බරේ බලාගත්තනම් කෝකටත් පොලිසියට ගිහින් වෙච්ච දේ කියල පැමිණිල්ලක් දාපන්.. උන දේ පාඩමකට අරන් අයේ පොලිස් නිලධාරියෙකුට ඇරෙන්න උඹේ ID එක හරි ලයිසන් එකහරි වෙන කාටවත් දෙන්න එපා
උබල කිව්වට බය උනහම ඔහොම වෙනවා බන්. මටත් වෙලා තියෙනවා හැබැයි මම උගේ ලයිසන් එක අරන් පොටෝ ගහල උගේ වාහනේ පොටෝ ගහගත්තා. පිටිපස්සෙන් ඇවිල්ල ඇන්න පිල්ලෑවේ පන්සල ඉස්සරහදි... අනතුරක් උනහම ඉන්ශුරවන්ස් එකෙන් එනකන් හෝ පොලිසියට යනකන් තුවාලයක් නැත්තම් තමන්ට, කොහොමද හැසිරෙන්න ඕනේ විදිහ ගැන කවුරුහරි ත්‍රෙඩ් එකක් දානවනම ගොඩක් හොඳයි.. මොකද මේවගේ කටින් ගහල ශේප් එකේ මාරු වෙන ඩයල් නිසා අපි නිකන් අපහසුතාවයට පත් වෙන්න වෙනවා. එක නිසා මෙව්වා ගැන දැනුවත් වෙලා ඉන්න තරමට හොඳයි ලංකාවේ වගේ රටක ඉන්නකොට