bike accident

chanaka

Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    මචන් උදව්වක් අද උදේ මම bike එකේ එද්දී Car එකක් අවා බන් වේගෙන් මගේ Break එක ලග කකුල තියන කෑල්ලේ වැද්දන් ගිය මචන් පස්සේ වූ වාහනේ නැවැත්තුව මත් ඉතින් නැවැත්තුව බොරලැස්ගමුව කිට්ටුව උනේ මේක මු මට බැන්න නේ බන් මට බලන් යනවා කියලා මම කිව්වා වැද්දුවේ නැනේ මු මට බනින්නේ මගේ වැරැද්ද වගේ උගේ පිටිපස්සේ door එක ගාව හිරිලා මු මගෙන් licence එක ඉල්ලනවා මම ඇහුව එ මොකට මම licence එක දෙන්නේ මම වාද්දුවේ නැනේ මු මගේ bike එකේ යතුර ගත්ත නේ බන් පස්සේ මම දුන්න licence එක දුන්න වූ එකේ photo එකක් අරන් දුන්න මම බලාගන්නම් කියල වූ ගියා යන්න යකෝ මට මේවගේ එකක් උනාමයි මොකක්ද බන් කරන්නේ මේකට මු police ගිහින් මම හැප්පුවා කියලා දායිද බන් :sorry::sorry:
     
    Last edited:

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,725
    1,480
    113
    Ane uba wage moadayek. Yako ubawa happan giyama ube licen eka uuta dila hari yan na. Ubata antryak dai uu uba uuwa happan giya kiyala.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    Ane uba wage moadayek. Yako ubawa happan giyama ube licen eka uuta dila hari yan na. Ubata antryak dai uu uba uuwa happan giya kiyala.

    මට ඔහොම experience එකක් නැ බන් ඔය ඔහොම උනාමයි මට පස්සේ තම meter උනේ ඕක මම එකෙක් ගෙන් ඇහුවම කිව්වේ insurance වලටත් ගන්නවා කියලා :oo::oo:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අහවල් පුකකටද උබ ලයිසන් එක දුන්නේ. උබ වැරැද්ද කලත් උබේ ලයිසන් එක ඉල්ලන්න උට අයිතියක් නැහැ.

    එහෙම ඉන්ෂුවරන්ස් ගන්න නොවෙයි. එහෙම ගන්න බැහැ. අවුලක් නැහැ උබව බය කරන්න තමා ෆොටෝ එකක් අරන් තියෙන්නේ. බය නැතුව හිටහන්.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Uba wage Gonek ammapa.. Yako ube wereddak nathnam Mona Hu***ttakada oi Key eka ganna dunne? Kanata ekak gahanna epai Mokadda hu**tto kiyanne kiyala...
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    අහවල් පුකකටද උබ ලයිසන් එක දුන්නේ. උබ වැරැද්ද කලත් උබේ ලයිසන් එක ඉල්ලන්න උට අයිතියක් නැහැ.

    අවුලක් නැහැ උබව බය කරන්න තමා ෆොටෝ එකක් අරන් තියෙන්නේ. බය නැතුව හිටහන්.

    :yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    අහවල් පුකකටද උබ ලයිසන් එක දුන්නේ. උබ වැරැද්ද කලත් උබේ ලයිසන් එක ඉල්ලන්න උට අයිතියක් නැහැ.

    එහෙම ඉන්ෂුවරන්ස් ගන්න නොවෙයි. එහෙම ගන්න බැහැ. අවුලක් නැහැ උබව බය කරන්න තමා ෆොටෝ එකක් අරන් තියෙන්නේ. බය නැතුව හිටහන්.

    • වූ bike එකේ යතුර ගත්තා බන් එකයි මම දුන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    යතුර උඹ තියාගනින් කියල 119 ගහන්න එපැයි.

    එනිවේස් කෝකටත් ඕක පොලිස් පොතේ ලියල තියෙන එක හොඳයිනෙ. උඹ කාරෙකේ අංකෙ ෆොටෝ එකක් එහෙම ගහගත්තද? එහෙම නම් පොලිසියට ගිහිං කියන්න මෙහෙම තර්ජනය කළා ඒක ගැන එන්ට්‍රි එකක් දාන්න ඕන කියල. ඌ උඹේ වාහනේ අංකෙ එක්ක Hit and run පැමිණිල්ලක් දැම්මොත් වටිනවනෙ
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    Uba wage Gonek ammapa.. Yako ube wereddak nathnam Mona Hu***ttakada oi Key eka ganna dunne? Kanata ekak gahanna epai Mokadda hu**tto kiyanne kiyala...

    මම හිතුවේ නැ බන් වූ එක license එක ඉල්ලපු වෙලාවේ මම එමොකට මම දෙන්නේ මම වැරද්දක් කලේ නැ මම දෙන්නේ නැ කිව්වා ගමන් මු යතුර ගත්ත නේ බන්​
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    යතුර උඹ තියාගනින් කියල 119 ගහන්න එපැයි.

    එනිවේස් කෝකටත් ඕක පොලිස් පොතේ ලියල තියෙන එක හොඳයිනෙ. උඹ කාරෙකේ අංකෙ ෆොටෝ එකක් එහෙම ගහගත්තද? එහෙම නම් පොලිසියට ගිහිං කියන්න මෙහෙම තර්ජනය කළා ඒක ගැන එන්ට්‍රි එකක් දාන්න ඕන කියල. ඌ උඹේ වාහනේ අංකෙ එක්ක Hit and run පැමිණිල්ලක් දැම්මොත් වටිනවනෙ

    eka thama math beluwe :confused::confused:
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මම හිතුවේ නැ බන් වූ එක license එක ඉල්ලපු වෙලාවේ මම එමොකට මම දෙන්නේ මම වැරද්දක් කලේ නැ මම දෙන්නේ නැ කිව්වා ගමන් මු යතුර ගත්ත නේ බන්​

    ඔය වෙලාවට තමයි දෙයියෝ කටක් දීලා තියෙන්නේ කථා කරන්න.. ඔයා වැරැද්දක් කලේ නැත්නම් ඔයා ගාවගෙන ගියේ නැත්නම් උට පැහැදිලි කරලා දෙන්න තිබ්බා මහත්තයෝ මම වැද්දුවේ නෑ... ඔයානේ වද්දගෙන ගියේ ගියලා.. අනික මම නොකරපු වැරැද්දකට ඔයා යතුර ගන්න ඔයා කවුද..???? කරුණාකරලා යතුර දෙන්න.. අනික මගේ මම වැරැද්දක් නොකර මගේ ලයිසන් දෙන්න මට පිස්සු නෑ කියලා කියන්න තිබ්බනේ....

    ඕනෙවට වඩා නෝන්ජල් වෙන්න යන්න එපා බන්.. ඔළුවට අත හෝදලා පුකෙත් ඇරලා යයි සමාජෙ... පොඩ්ඩක් ගත අරන් හිටපන්..!
     
    :sorry::sorry::sorry:
    එක නම් ඇත්ත බන්​
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔවා එච්චර ගනන් ගන්න එපා බන්. කල් යනකොට ඔවා හරියනවා. පලවෙනි පාරට ඔයවගේ දෙයක් උනම කව්රු උනත් පොඩ්ඩක් බය වෙනව. උබ මේ වගෙ එ ගැන අහපු එක වටිනව, අනිත් කට්ටියගේ අත්දැකිම් දැනගෙන ඉන්න එක වටිනව අයේ දේයක් උනොත් මුන දෙන්න
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    දැන් උබ දන්නවනේ මොකද්ද කරන්නන ඕනේ කියලා. ආයිත් මොකෙක්හරි යතුර ගත්තොත් තියෙන කටින් කතා කරපන්. හරියන්නේ නැත්තන් හෙල්මට් එකෙන් කතාකරපන්
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    Umba naa gena. License uoo illuwa kiyala denna oni ne. Umba maara vidiyata shock welaada koheda. uoo hadala thiyenne umbata damage ekak welaa nam eka kata gahala berenna. dan uoo dinum.

    ඔව් බන් මම shock උනා මු මගේ පැත්තට වැරැද්ද දාලා බැනපු නිසා මන් බය උනා බන් එකෙන් ඔක්කොම අමතක උනා​
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙහෙ උන් වාහන පදින්න දන්නෙ නෑ .ඒ නිසා වාහන පදින්න දන්න උන් ඉන්න රටකට යනකම් බස් එකේ කෝච්චියේ පලයන් .:yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    මෙහෙ උන් වාහන පදින්න දන්නෙ නෑ .ඒ නිසා වාහන පදින්න දන්න උන් ඉන්න රටකට යනකම් බස් එකේ කෝච්චියේ පලයන් .:yes:

    :sorry::sorry::sorry: