මගේ එකෙත් ටිකක් තදයි .ගොඩක්ම තද නැ. chain ඒක එහෙම ඕනෙවට වැඩ තද උනහමත් ඔහොම වෙනවා හැබැයි. මම වැඩිය ගණන් ගත්තේ නැ හැබැයි. මගේ bike ඒක හදන එකානම් කිවේ ඒක හැටි කියල.

cluch cable eka oil karapn...






bike eke pickup nathi gathiyak hari kohehari gihin awith nawattuwata passe kara gadak wage enawanam bike eke clutch plate gihin garage ekakata daala check kara ganin.

engine oil adu athi yakoo...engine eka service karapan oke mola thawath kara karanne nathuwa..

