Bike eke thel wada karanawa madi

Moratu_bro

Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    Machan mama bike ekak gaththa aduwata thibila. Platina 100 k. Model year 2010. Mama eeeye thel check karala baluwa. 42 y wada kare. Around colombo.. Usually platina eke mita wada thel wada neda, platina thiyena aya oyaalage thel wada karana gaanath kiyanna. Thel wada naththe mona wage awl nisaada ?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අඩුම 55 -60ක් වත් කරන්න ඕනේ ඔකේ .කොච්චර දුවල තියෙනවද ?

    40 කියන්නේ හොදටම මදි .සේර්විස් සෙන්ටර් එකකට දාල චෙක් කරපන් .උබ තෙල් කරපු විදිහ වැරදි වෙන්නත් පුළුවන්
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    මරුසිරා;20593011 said:
    අඩුම 55 -60ක් වත් කරන්න ඕනේ ඔකේ .කොච්චර දුවල තියෙනවද ?

    40 කියන්නේ හොදටම මදි .සේර්විස් සෙන්ටර් එකකට දාල චෙක් කරපන් .උබ තෙල් කරපු විදිහ වැරදි වෙන්නත් පුළුවන්

    55000 k duwala tiye.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මගේ 2006 ඩිස්ක් මොඩල් ප්ලටිනා එකක් තියෙන්නේ 60 කට වැඩි මිසක් අඩු නැහැ ..පෙට්‍රල් සුවදටත් දුවනවා
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    මගේ 2006 ඩිස්ක් මොඩල් ප්ලටිනා එකක් තියෙන්නේ 60 කට වැඩි මිසක් අඩු නැහැ ..පෙට්‍රල් සුවදටත් දුවනවා

    Laga duwanawa nam, around city 60 kata wadida?
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    Petrol wada karannathi ekata hethu godak tiyanawa ban samahara vita eka ekkena padina vidiya anuwath wenas wenawa plug,airfilter check karapan engine oil maru karapan carb eke petrol nail eken godak petrol aralada kiyala balapan.garage ekakata gihin service akak daanna.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Laga duwanawa nam, around city 60 kata wadida?

    ඔව් මම ලගදි බැලුවේනම් නැහැ ලිටරේට දැන් කියක් කරනවද කියලා ..මට නම් වැඩිත් එක්ක , රුපියල් 1000 ක ගහලා මාසෙම පදිනවා ...:yes: හැබැයි දුරනම් නෙමේ ලග ලග..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    Tune up kiwwe mukadda bn?
    Platina nisa 42 madi ban.

    Petrol wada karannathi ekata hethu godak tiyanawa ban samahara vita eka ekkena padina vidiya anuwath wenas wenawa plug,airfilter check karapan engine oil maru karapan carb eke petrol nail eken godak petrol aralada kiyala balapan.garage ekakata gihin service akak daanna.

    Tune up ekakadi mewa check wenawa. carburetor eka clean karala, spark plugs check karala, air filter clean or replace karanna. Bike eka gaththata passe service karala neththam oil change karala oil filter ekath maru karala balanna. Petrol pump ekakath poddak check karaganna.

    aniwa fuel efficiency eka wedi wenawa