මම දැකල තියෙනවා ලංකාවේ register කරන්න පුළුවන් උපරිම engine capacity එක 350 cc කියල .එතකොට dominar 400 , duke 390 කොහමද register කරන්නේ?