දෙන්න පුවවන් බම්ප් එකක් විතරයි සහෝ
මන් නුවර නොවෙන නිසා
දන්න කොනෙක් උදව් කරයි
ගන්නෝරුව කෘෂිකර්ම එක ඉස්සරහින් පාරේ ගාමිණි ජෙම්ස් එක ළඟ තියෙනවා තැනක්..
දෙන්න පුවවන් බම්ප් එකක් විතරයි සහෝ
මන් නුවර නොවෙන නිසා
දන්න කොනෙක් උදව් කරයි
වැව රව්මේ අම්පිටිය හන්දියේ තියෙන garden cafe එකේ poster එකක් ගහල තිබ්බ Scooter දෙනවා කියල 100KM ට 1500/- කියල. නම්බර් එක ගන්ඩ බැරි උනා . යන ගමන් දැක්කේ.
adoo aparade mcn,uba a paththe nemeda?
ape peththe alto denneth rs 2000 ta 100KM :3 schooter tikak gaththanam hoda business ekak karanna tibba 