මචන්ලා ,මම Honda Jade ekk ගන්න ඉන්නේ සමහරු කියනවා 1993 n පස්සේ Jade හැදුවේ නෑලු එත්net eke බලද්දී 2010 12 13 එහෙම කියලත් තියනවනේ බන් මොක්ක්ද්ද මේ සීන් එක දන්නා එඋන් මට පොඩ්ඩක් කියල දීපංකො