Discover එකක් බන් ගියර් හරියට shift වෙන්නෙ නෑ.... මුලදි ලොකු ගියර් එකක ඉදල 1st එකට දාන්න බැහැ කෙලින්ම N එකට වැටෙනවා.. සමහර ලොකු කදු 1st එකේ යද්දිත් එකපාර N එකට වැටෙනවා...
දැන් දැන් හරියට shift නොවෙන අවුල ලොකු ගියර් ටිකටත් ඇවිල්ලා.. වෙලාවකට ගියර් දෙකක් අතරට වැටෙන්නෙ මාරු කරද්දි.. ආපහු ක්ලච් එක අල්ලලා අනිත් එකට දාන්න ඕනේ.. ස්ලෝව් කරද්දි එහෙම එකපාර ගියර් 2,3ක් පහලට එන්නේ නෑ කොච්චර කකුලෙන් කැඩුවත්...
මොකක් වෙන්න පුලුවන්ද බන් මේකට හේතුව...
හදනවනම් කීයක් විතර යයිද..??